නෑ..! නෑ..! අපේක්ෂකයා අනුර නොවේ..! ජවිපෙ ජනපති අපේක්ෂක සටන උඩුදුවයි..! අනුරට එරෙහිව හරිනි ඉදිරියට..!

තමන් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා යැයි කියමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා රටපුරා ප්‍රචාරණ යාන්ත්‍රණයක් දියත් කරමින් ඇති මොහොතක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය අපේක්ෂකයන් නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශ කර නැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කිරිමත් සමග ජවිපෙ පක්ෂ අභ්‍යන්තර අර්බුධය නැවතත් උඩුදුවා ඇති බව අපට වාර්තා වේ.

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සුදුසු නායකයන් පක්ෂය තුළ ඕනෑතරම් සිටින බව ඇය මාධ්‍යයට පැවසිමත් සමගින් එය පක්ෂ නායක අනුර දිසානායක මහතාට එරෙහිව යාමක් ලෙස පක්ෂ ප්‍රබලයන් අර්ථ දක්වා ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ..

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවද ඇය පවසා ඇති අතර මෙයට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බවද සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *