සිනොපෙක් මෙහෙයුම් අරඹයි.! පෙට‍්‍රල්, ඩීසල් මිල අඩුවට ගන්න පුලුවන් තැන් මෙන්න..!

අතිගරු ජනාධිපති තුමාගේ අන්තර්ජාතික සම්බන්ධතා මගින් ඛනිජ තෙල් ඒකාධිකාරය බිඳ හෙළීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩපිළිවෙල තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස චීනයේ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදාහැරීම මෙරට නිල වශයෙන් ආරම්භ කර තිබේ.

එම සමාගමේ පළමු ඉන්ධන පිරවුම්හල කොළඹ මත්තෙගොඩ ආරම්භ කර ඇත.

You May Also Like

About the Author: editor02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *