සිනොපෙක් මෙහෙයුම් අරඹයි.! පෙට‍්‍රල්, ඩීසල් මිල අඩුවට ගන්න පුලුවන් තැන් මෙන්න..!

අතිගරු ජනාධිපති තුමාගේ අන්තර්ජාතික සම්බන්ධතා මගින් ඛනිජ තෙල් ඒකාධිකාරය බිඳ හෙළීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩපිළිවෙල තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස චීනයේ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදාහැරීම මෙරට නිල වශයෙන් ආරම්භ කර තිබේ. එම සමාගමේ පළමු ඉන්ධන…

කොමිෂන් දෙකක් පත් කරයි

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත.  මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන්…

නාවලපිටියේ දී මහ දවල් සිදුවු දැවැන්ත සොරකමේ සුලමුල එළියට

නාවලපිටිය ප්‍රදේශයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුත්තකට පෞද්ගලික ආයතනයක් විසින් ගෙනවිත් තිබු කාපට් තලන යන්ත්‍රය ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කල සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලීසිය මෙහෙයුමක් දියත් කර තිබේ. රු ලක්ෂ 130ක් පමණ වටිනා මෙම කාපට් තලන යන්ත්‍රය…

මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (30) දින උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වනපරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම්දෙයි. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති…

හිටපු ජනපති යාපනයේ සංචාරයක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ. එහිදී හිටපු ජනාධිපතිවරයා රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් හමුව ඇත. මෙම හමුව යාපනයේ පිහිටි බිෂොප් මන්දිරයේදී සිදුව තිබුණි. යාපනයේ පවතින ගැටලු සහ රටේ තත්ත්වය…

රෝහල් සිවිලිමේ ලක්ෂ 90ක ශල්‍ය උපකරණ සඟවලා

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබියදී රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ හමුවී ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා ඒ බව පැවසීය. ඔහු පැවසුවේ අදාළ සිද්ධිය…

යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යනවා

තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්‍රහකය අද (28) පෘථිවිය අසලින් යෑමට නියමිතය. මෙම ග්‍රහකය පෘථිවියේ හැපීමේ කිසිදු ඉඩක් නැති බව තාරකා විද්‍යාඥයෝ තහවුරු කර තිබේ. ‘2013 ඩබ්ලිව්.වී.44’ ග්‍රහකය සොයා ගැනීම…

විශේෂඥ වෛද්‍යවරුන්‌ගේ විශ්‍රාම වයස ගැන තීරණය අධිකරණයට

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද (28) මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුනි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මේ බව තහවුරු කරමින් මෝසමක් අධිකරණය හමුවේ ගොනුකළේය. අමාත්‍ය මණ්ඩලය…

කොළඹ කෝටි ගණනක මුදල් සොරකමක්

ජංගම දුරකථන වෙළෙඳසැලක තිබූ කෝටි ගණනක මුදලක් සොරකම් කරන ලද පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට දින තුනකට පෙර අදාළ වෙළෙඳසැලේ සේවයට පැමිණ ඇති බවය. එහිදී සැකකරු විසින් ශ්‍රී ලංකා රුපියල්…

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කරන්න කැබිනට් සහ ආණ්ඩු මන්ත්‍රී රැස්වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව වාර්තා…