සියවස් දෙකක් රටට නිහඩවම විදෙස් විනිමය ගේන කඳුකර ද්‍රවිඩ ජනතාවට සහන වැස්සක්..! ජනපති රනිල්ගෙන් අලුත් වැඩක්.!
සියවස් දෙකක් තිස්සේ රටට විදෙස් විනිමය උපයා දෙමින් ශ්‍රමය වැගිරූ කඳුකර ද්‍රවිඩ ජනතාව තවදුරටත් වෙනම ජන කොටසක් ලෙස නොව ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක් කිරීමේ අභියෝගය ජයගැනීම සඳහා වැඩපිළිවෙලක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. කඳුකර…
වාහන ආනයන සීමා ලිහිල් කෙරේ.. ගැසට් පත්‍රය මෙන්න…
බස්රථ, ලොරි රථ, ට්‍රක් රථ ඇතුළු පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන වාහන සදහා පනවා තිබූ ආනයන සීමාවන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රය මෙම…
දැන් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා එන්න පුළුවන්ද..? ඕස්ට්‍රේලියා වෙරලාක්ෂකයන් යාපනේටම ඇවිත් කියපු කතාව මෙන්න..!
උතුරු මුහුදු සීමාවන් ඔස්සේ ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍රමණය වන පිරිස් නැවත්වීම සඳහා මෙන්ම ශ්‍රීලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙරලාරක්ෂක වැඩිපිළිවෙල ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇතැයි ඕස්ට්‍රේලියානු වෙරලාක්ෂක අධිකාරියේ පළමු ලේකම් බ්‍රැඩ් ඉසැන්ඩර් මහතා පවසා සිටියේය. ඔහු මේ බව…
අප පුවත ඵලදරයි..! මැතිසභය වැඩකරන තරුණියන්ට අමුතු වැඩ කල මැතිසබේ සහකාර ගෘහ පාලකට වෙච්චි දේ මෙන්න..!
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් එහි සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ (11) තහනම් කරනු ලැබීය. එම සිද්ධිය සම්බන්ධයෙන් සේවිකාවන් මෙතෙක්…
රටම කතාවෙන කොල්ලෝ හොයන නිලි දියණි හා පෙම්වතාගේ රහස් විඩියෝව සමාජ ජාලවලට ආපු හැටි මෙන්න..!
මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ දියණියක් හා ඇයගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අරඹා තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කරමින් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් මේ බව කියා සිටියේය….
රටවැසියන් සතුටු වෙද්දි ජවිපෙ අනුර අසතුටින්..! රජවෙන්න තිබු අවසන් අවස්ථාවත් වතුරේ..! ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…!
පැවති නියං සායට තිත තබමින් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට 12 දින පස්වරුවේ විනාඩි 30 ක පමණ කාලයක් තද වැසි පතිත විය. බගවන්තලාව ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුල…
නෙළුම් පොහොට්ටුවේ තවත් බෙදීමක්..! පසුපෙල මන්ත්‍රින් 25ක් සමගින් පොහොට්ටුව හැරදා ජනපති රනිල් සෙවනට එන අළුත්ම ප්‍රබලයා මෙන්න..!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයේදි තරගවැද ජයග්‍රහණය කරන ලදුව පාර්මේන්තුවේ කටයුතු කරන පොහොට්ටු මන්ත්‍රින් 25ක පමණ කණ්ඩායමක් සියනෑ ප්‍රදේශය නියෝජනය කරන හිටපු ප්‍රබල රාජපක්ෂවාදියෙක් සමගින් නුදුරේදීම ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයදීම සදහා සුදානමින් සිටින බව විශ්වාස…
ජවිපෙ ඇතුලේ හරි කලබල..! අනුරට එරෙහිව නව මුහුණක් ජනපති අපේක්ෂක නාම කරලියට..! රාජයෝග කතා අස්සේ ජවිපෙ කල්ලි බෙදීම් යලි එලියට…!
කෙතරම් සමාජවාදී වුවද තවමත් මිත්‍යාදෘෂ්ටික මතවාදයන් තුළ රැඳී සිටින ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය සහ සැක සංකා මතින් දේශපාලනය සිදුකරන ජනතා විමුක්ති පෙරමුණ මේ තීරණාත්මක මොහොතේ රාජයෝගයක් නිසා දැඩි කැලඹීමකට ලක්ව ඇති බව අපට වාර්තා වේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග…
කැන්ඩෝස් නිහඩ බව බිදි..! තමන් රකිනවාට පාරිභෝගිකයන්ට කෘතඥ වෙයි.. සමාජ ජාලවල මල් වැසි..
කැන්ඩොස් චොකලට් සම්බන්ධයෙන් සමාජ ජාලවල පලවන ප්‍රචාර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් එම සමාගම විසින් සිදුකරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්වය තුල තම සන්නාමය වෙනුවෙන් පෙනී සිට එය නොසැලී ආරක්ෂා කිරීම පිළිබඳව තම පාරිභෝගිකයන්ට…
එදා බලය අරං රට බාරගන්න කිවුවම හැංගිලා බෑ කියලා සජිත් සහ අනුර තිබ්බේ ගිනස් වාර්තාවක්.! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!
පසුගිය වසරේ රටේ එවකට බලයේ සිටි පාලකයන් රටේ ආර්ථිකය කිසිදා නොවූ විරු අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයා බැලුවේ නැහැ. ඒ නිසාම ආර්ථික ප්රශ්නය වර්ධනය වුණා. ආර්ථිකයට අදාළ නිවැරැදි තීන්දු ගන්න දේශපලන නායකයන් පසුබට…