2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක දැවැන්ත පරාජයක් ලබන බව දිවයිනේ ප්රමුඛතම ජෝතිශ්යවේදීයෙකු වන විජිත රෝහණ විජේමුණි මහතා පවසයි..
ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වීමට නියමිත බවය.
පොහොට්ටු පක්ෂය විනාශ වී යන බවත් ජනතා විමුක්ති පෙරමුණත් දෙකඩ වන බවත් වර්තමාන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය යළි හිස ඔසවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.