මෙරට උද්දමනය ලෝකයේ අඩුම අගයන් සීමාවේ.. ආහාර උද්දමනය 5.2%යි…

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2023 අගෝස්තු මාසයේ දී 2.1 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 සැප්තැම්බර් මාසය සඳහා 0.8 % ක් දක්වා අඩු වී ඇත.

2023 අගෝස්තු මාසයේ දී -5.4 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 සැප්තැම්බර් මාසය සඳහා -5.2 % ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, අගෝස්තු මාසයේ දී 9.0 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද සැප්තැම්බර් මාසයේ දී 5.9 % ක් දක්වා පහළ වැටී ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *