2023 දෙසැම්බරයේදී පැමිණි සංචාරකයින් 210,000ක් සමගින් ශ්‍රී ලංකාව ලක්ෂ 15 ඉලක්කය ආසන්නයට..!

2023 දෙසැම්බර් මසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 210,352 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (01) දින නිල වශයෙන් දැනුම් දෙන ලදී.

ඒ අනුව 2023 වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 ක් වේ.

එහිදී 2023 දෙසැම්බර් මාසයේ අවසන් දින 10 තුළ දී 82,305 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *