ජනපති රනිල්ට තරම් මොලයක් මට නෑ..! මට ඔහු වගේ තනිවම මේ රට ගොඩගන්න බෑ.! ජවිපෙ අනුර කුමාර ප්‍රසිද්ධ ජනහමුවකදී කියයි..!

මට පමණක් පෞද්ගලිකව මේ රට ගොඩ නඟන්න බැහැ. මම ඉන්ද්‍රජාලිකයකුත් නෙවෙයි. මට තිබෙන්නේ ආසියාවේ හොඳම මොළයත් නෙවෙයි. ඒ නිසා තනි පුද්ගලයකුට රට ගොඩනඟන්න බැහැ යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ පොළොන්නරුවේදී පැවැති ජනහමුවක් අමතමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *