ජනපති රනිල් සහ පකිස්ථානු අගමැති අතර හමුවක්..!

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක්-එක් මාවතක්” සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථානු අග්‍රාමාත්‍ය අන්වාර්-උල්-හක් කකාර් මහතා (Anwaar-ul-Haq Kakar) අතර නිල හමුවක් අද (17) පැවැත්වුණු අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සම්බන්ධයෙන් දෙරටේ නායකයෝ මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවල දී අවධානය යොමු කළ හ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *