ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සඳහා ණය හිමි රටවල්වල එකඟතාවය..!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණය හිමි රටවල් කණ්ඩායම එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් එය තහවුරු කිරීමේ ලිපිය නිල ණය හිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *