සජිත්-ජී.එල්. හොරෙන් පැන යයි..?

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල්. පීරිස් මහතා අතර නව දේශපාලන සන්ධානයක් සදහා ගිවිසුමක් අත්සන් කොට ඇතැයි වාර්තා වෙයි.

එ් අනුව සමගි ජන බලවේගය සමග නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සන්ධානගත වී ඇතැයිද සදහන්ය.

සමගි ජන බලවේගය කේන්ද්‍ර කරගෙන ජනවාරි 20 පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට නියමිත බැවින් ඒ ආසන්නයේ දිනයක මෙය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මෙම තත්වය මත නිදහස ජනතා සභාව දෙකඩ වීමක් සිදුව ඇති බවත් එහි නායක ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් හුදකලා වී ඇති බවත් සදහන් වෙයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *