හෙට රටටම තීරණාත්මකයි..! ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන තීරණයක් හෙට..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු දින දර්ශනයට අනුව හෙට (12) දිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, “හෙට (12) දිනය ශ්‍රී ලංකාවට වැදගත්ම දිනයක්.  හෙට 12 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 330ක දෙවන වාරිකය අනුමත කිරීම සලකා බලන දිනය“, යැයි පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *