ජනපතිවරණය ලංවෙද්දි ජනපති කාර් යාලයේ පුටු වෙනසක්..! සාගල එලියට..! නිහාල් ඇතුලට..! සාගලට වෙන තනතුරක්..

අධ්‍යාපන අමාත්‍යංශය වර්තමාන ලේකම් නිහාල් රණසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත්කරනු ඇති බව සති අන්ත ‘දේශය’ පුවත්පත වාර්තා කරයි.

දැනට ජනාධිපති කාර්යාල කාර්ය මණ්ඩලය ප්‍රධානී ලෙස කටයුතු කරන සාගල රත්නායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වීමෙන් අනතුරුව රණසිංහ මහතා එකී තනතුරට පත්වීමට නියමිත බව වාර්තාවේ දැක්වෙයි.

රණසිංහ මහතා මීට පෙර ආගමන හා විගමන පාලක ජනතාවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *