වැට් වදින -නොවදින අලුත්ම ලැයිස්තුව මෙන්න..! Admin — January 3, 2024 in ආර්ථික විත්ති Tweet Share 0 Views 0 comments වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙසේය. Post Views: 546 featured