ඩුබායි සිටින පාතාලයන්ගේ මෙරට සියළු දේපල රාජසන්තක කරනවා..! දේශබන්දුගෙන් ප්‍රකාශයක්..!

විදේශගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන සහ පාතාල අපරාධ සිදුකරන පුද්ගලයන්ගේ මෙරට දේපළ රාජ සන්තක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි. ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවද…

වෙරළ රකින්න පස් අවුරුදු සැලැස්මක්..!

වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කෙළේය. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (20) ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම (2024-2029) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න…

සමරිසි පුද්ගලයන්ට පාප්තුමාගේ ආශිර් වාදය..!

සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ. දෙවියන් වහන්සේ සියලු දෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ වී ඇතැයි ද පැවැසෙයි. පාප්තුමන්ගේ…

ජනපති සංකල්පයක්: ආපදා පූර් ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය එලිදැක්වීම අද..!

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා SLT Mobitel, Hutch, Dialog හා Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව,…

පැය 24ක් තුල මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 2121ක් අත්අඩංගුවට..!

ගතවු පැය 24 කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් 2kg 232gඅයිස් 769gගංජා 178kg 916 gගංජා පැල 30550 ක්ඈෂ් 35kg 89gමාවා 626gතූල් මත්ද්‍රව්‍ය 102gමත්පෙති 3489 ක් මෙහෙයුමේදී මුලු සැකකරුවන් 2121 ක් අත්අඩංගුවට…

දැරියන් පහක් දුෂණය කල දේවගැතිවරයෙක් අත්අඩංගුවට…!

බාල වයස්කාර දැරියන් පස් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන දේවගතිවරයෙකු කිරුළුපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රදේශයේ ආගමික සභාවක් යටතේ පාලනය වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස්දෙනෙකුට මෙසේ මෙම දේවගතිවරයා වරින් වර ලිංගික අතවර කළ බවට…

ඔහිය ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ගැන ජනපති රනිල්ගෙන් දැනුම්දීමක්..!

බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් හේතුවෙන් ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බවට…

සාගලගේ ඉල්ලීමට ඉන්දියන් සාගරයේ ආරක්ෂක මූලස්ථානය ලංකාවට..!

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ. මොරිසස් දිවයිනේ පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී මෙම තීරණයට එළැඹ ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශයද මෙහිදී එළි දක්වා…

ඩිජිටල් හැදුනුම්පත ජනවාරියේ සිට..!

ඩිජිටල් හැදුනුම් පත ලබන ජනවාරියේ සිට නිකුත් කෙරෙයි. රුපියල් බිලියන හතරක ඉන්දීය ප්‍රදානයක් ලෙස  නිකුත් කෙරෙන මෙම හැදුනුම්පතට පුද්ගලයාගේ ජෛව තොරතුරු වන ඇසේ කළු ඉංගිරියාව, ඇඟිලි සලකුණු සහ ලේ වර්ගය පිළිබඳ දත්තයන්ද ඇතුළත් කිරීමට නියමිතය.  මීට ඉහත ඩිජිටල් හැදුනුම්පත…

ආගමික සිද්ධි සදහා අලුත් අංශයක්..! සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..!

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ.  එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637,,ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් ccid.religious@police.gov.lk ඔස්සේ…