රජයෙන් අළුත් බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක්..! එකක් මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකුට..!

මීට දින කිහිපයකට රජය විසින් අලුතින් බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් ද නිකුත් කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ අපට වාර්තා වේ. සැගවුනු සත්‍යය ජනතාවට හෙලිකරන  Newswallet.lk වෙබ් අඩවියේද මේ පුවත වාර්තා කර ඇත. ඉහත බලපත්‍ර වලින් එකක් ලබාදී…

අපි 100% ක් මස් ගන්නේ ලංකාවෙන්..! දකුණු ආසියාවේ ලොකුම මස් ෆැක්ටරියේ හිමිකරුවෝ කියයි..!

පසුගියදා කටුනායකදී අරම්භ කළ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාවට අවශ්‍ය කරන මස් අමුද්‍රව්‍ය, මාලු, කුලුබඩු සහ එළවලු 100%ක්ම ලබා ගැනිමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳපොලෙන් බව එම කර්මාන්තශාලාවේ ආයෝජකයන් වන ගිල්ස් ෆුඩ්ස් ආයතනය මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් පවසයි….

අවදානම ඉහළට..! 2020 අවසන් සතිය රටම ලොක්ඩවුන්….?

එළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ගුවන්විදුලි නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උත්සව සමයේ හුදෙකලා තත්ත්වය පිළිබඳ තීරණයක්…

පොහොට්ටුව දෙදරයි..! මෛත්‍රිගේ ශ්‍රිලනිපය ළගදීම විපක්ෂයට..!

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වන බව දිවයින පුවත්පත වාර්තා කරයි. එම පක්ෂයේ…

මෘතදේහ ආදාහනයෙන් අන්තවාදයක් ඇතිවේවි..! මාලදිවයිනට පුළුවන් නම් අපට බරි ඇයි..? අලි සබ්රි

මාලදිවයිනට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම ගැටලුවක් නොමැති නම් ශ්‍රී ලංකාවට ගැටලුවක් වන්නේ කෙසේදැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රශ්න කරයි. වෛරස් සම්බන්ධයෙන් මෙරට ධානතම මහාචාර්යවරයෙකු මලිත් පීරිස් මහතා පවා කොරෝනා මෘත දේහයන් භූමදානය ගැටලුවක් නැතැයි පෙන්වා දී ඇති…

රවි දොට්ට..! එජාප කොළඹ දිස්ත්‍රික් නායකත්වය උපුල් මාලේවනට..!

එක්සත් ජාතික පක්ෂය තම ප්‍රතිසංවිධාන කටයුතු පුළුල් අන්දමින් ක්‍රියාත්මක කරමින් සිටින බව අපට වාර්තා වේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ රවි කරුණානායක වහාම එම තනතුරින් ඉවත් කර කැස්බෑව සංවිධායක උපුල් මාලේවන…

මෙරට ජනගහනයෙන් 25% ආහාර හිඟයක..!

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා ඇති බව වාර්මාර්ග අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. ලෝක ආහාර සංවිධානයේ පුරෝකතනවලට අනුව ශ්‍රී ලංකාවද ආහාර අර්බුදයකට මුහුණ…

“ධම්මික පැණිය” වතුපිටිවලදී අත්හදා බැලුවේ නැහැ – රෝහල් අධ්‍යක්ෂ

වතුපිටිවල රෝහලේ හෝ ඊට අනුබද්ධිතව ක්‍රියාත්මක වන කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ “ධම්මික පැණිය” නම් ඖෂධය තමන් දැනුවත්ව අත්හදාබලා නැතිබවත්, එවැන්නකට තමන් අනුමැතියක් දී නැති බවත් වතුපිටිවල රෝහල් අධ්‍යක්ෂකවරයා “රාවය” පුවත්පත කල විමසුමකදී පැවසූ බව එම පුවත්පත වාර්තා කර තිබේ….

ස්ත්‍රී දූෂණ සිදු කලොත් දඩුවම ලිංගික අප්‍රාණිකත්වය…!

ස්ත්‍රී දූෂණවලට එරෙහිව දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම හා දැඩි දඬුවම් පැමිණවීම වෙනුවෙන් නව නීතියකට අත්සන් තැබීමට පාකිස්තාන ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. මෙම නව නීතිය යටතේ ලිංගික අපරාධවලට සම්බන්ධ වරදකරුවන් පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යාමටද කටයුතු කරනු ඇති. මෙහිදී…

කොරෝනා පැණිය හැදූ ධම්මික බණ්ඩාර මානසික රෝගියෙක්….?

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මානසික රෝගයක් ඇතිදැයි පරික්ෂා කළ යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ජය ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රයේදී අටමස්ථානාධිපති හිමියන් සමග ධම්මික බණ්ඩාර මහතා ඇතිවූ…