ආණ්ඩුවට සොහොන් ලකුණු..! නව වසර ලැබු සැනින් දළදා මාළිගාවේ කොටසක් කඩාවැටේ..!

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දිය අගලේ ආරක්ෂිත බැම්ම විශාල කොටසක් අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී තිබේ.

මාලිගාවේ ශ්‍රී විෂ්ණු දේවාලය ආසන්නයේ ඇති මෙම දිය අගලේ මීටර 10ක පමණ කොටසක් මෙසේ කඩාවැටී ඇත.

එමෙන්ම තවත් විශාල කොටසක් කඩා වැටීමේ තර්ජනයට ලක් වී තිබේ.

දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ අංශ දැනුවත් කර ඇති බවයි.

එය පිලිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *