තීන්දුයි… තීරණයි..! දුමින්දට සහ රංජන්ට එකම දිනකදී නිදහස..!මහජන පෙත්සමක් අන්තර්ජාලයේ.!

සිරදඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ඉල්ලීමට සූදානම් වෙයි.

ඒ සඳහා වන මහජන පෙත්සමක් අන්තර්ජාලය ඔස්සේ අත්සන් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් මන්ත්‍රීවරයා මේ වන විට වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටී.

ඔහුට ලබා දුන් නියෝගය අභියාචනය කිරීමට හැකියාවක් නැත්තේ එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිසාය.

එනිසා අදාල දඬුවම විදීමෙන් තොරව නිදහස ලැබිය හැකි එකම ක‍්‍රමය වන්නේ ජනාධිපති සමාවයි

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *