නැ.ජැටිය ඉන්දියාවට දෙන්න හදන්නෙ මෝඩයෙක්.! නන්දසේන ජනපතිට ප්‍රහාරයක්..!

ඉන්දියාවෙන් වැඩිපුර කන්ටේනර ප්‍රතිඅපනය සදහා එන්නේ යයි කියා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම හෝ දෙන්න වෙනවා යැයි කීම මෝඩ තර්කයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

කොළඹ වරාය බදු වරායත් සදා ගැනීමට ඉන්දියාවට පුළුවන්කමක් තිබුනේ නම් ඔවුන් එය දැනටමත් කර අවසන් බවත් පවසන අමාත්‍යවරයා ප‍්‍රති අපනයනයට කොළඹ වරාය භාවිතා කිරීමට ඉන්දියාවට සිදුව ඇත්තේ කොළඹ වරායේ විශේෂත්වය නිසා බවද ඔහුගේ අදහසයි.

එනිසා ප‍්‍රතිඅපනයන බහුතරය ඉන්දියාවට කරන බව සඳහන් කරමින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමත් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම මෝඩ තර්කයක් බව ඇමතිවරයා කියා සිටී.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *