වරාය විකුණන්න හදන්නේ ජනපති නන්දසේන සහ උපදේෂක බැසිල්…! වරාය වෘත්තිය සමිති කියයි..!
කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමය සඳහන් කරයි….
ආණ්ඩුවේ ප්‍රබලයෙක් ස්වාධීන වෙයි..! කොළඹ කෙනෙක්ලු..! පෙරලියක ඇරඹුමක්..!
ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගනු ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ. ඔවුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ලොබියේදී මේ ගැන සාකච්ඡා කර ඇත. අදාළ මන්ත්‍රීවරයා මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටින අතර කාරණා කීපයක් හේතුවෙන්…
අදත් කාලි වැහෙයි..! ධම්මික අදත් පැණි දන්සල් දෙයි..! මහ සෙනගක්..! පැණි පොකුරක් අත ළග..!
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අද දිනයේ තම නිවස ඉදිරියේ දී නැවත වතාවක් ඖෂධය බෙදාදීමට කටයුතු කළේය. තමන්ට මුදල් නැති නිසා පසුගිය දින කිහිපයේදී ඖෂධය විකිණීමට සිදුවූ බවත් එම උපයාගත් මුදලින් අද දිනයේ ඖෂධ බෙදා දුන් ඔහු පැවසීය….
සර් ෆේල්..! “එක රටක් එක නීතියක්” පුස් වෙඩිල්ලක් කරමින් කාති තනතුරට අයදුම්පත් කැදවයි..!
රටපුරා ප්‍රදේශ කිහිපයක කාති තනතුර සඳහා බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ. ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනද පසුගියදා නිකුත් කර තිබිණි. එසේ අයදුම්පත් කැඳවා ඇත්තේ දිස්ත්‍රික්ක 12ක් තුළ ස්ථාන 25ක කාති තනතුරු සඳහා…
කොරෝනා පාලනය ගිලිහී අවසන්.. ඇමති දයාසිරි..! අද සිට සංචාරකයන්ව ගේනවා.. ! ඇමති රණතුංග
අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි. මේ අතර කොරෝනා…
සර් ෆේල්..! කොරෝනා පාලනය ගිලිහී අවසන්..! උකුසු පැණිය ගේට්ටුවේ එල්ලනවා – ඇමති දයාසිරි
අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි. තම ඉල්ලීම නම්…
සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 55000 පසුකරලා..! ඊයේ දිනයට 768ක්..!
අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 55,189කි. අද දිනය තුළ දී…
ජනාධිපති නන්දසේන කියන්නේ හිස් වෙඩි උණ්ඩයක්..! සද්දේ විතරයි.! මාගල්කන්දේ සුදත්ත හිමි
හිස් මෝටාර් උණ්ඩ භාවිතා කරනුයේ අචාර වෙඩි මුර පැවැත්වීම සඳහා පමණක් බවත් හිස් උණ්ඩ වලින් වෙඩි තැබීමට පුළුවන් කමක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කරයි. නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ අදහස් දැක්වීය. විදෙස්…
හිට්ලර්ටයි චැප්ලින්ටයි උඩු රැවුලක් තිබුණට මම නන්දසේන මහතාව එයාලට සමාන කළේ නෑ – හරීන්
තමා අද සිට රන්ජන් රාමනායකට සාධාරණය ඉටු වෙනතුරු පාර්ලිමේන්තුව තුළ කළු සාටකයක් මගේ ජීවිතයේ පාර්ලිමේන්තු කාලය තුළ පළදින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු මේ බව පැවසූවේ අද පාර්ලිමේන්තුවේදී පැවැති කල්…
ශ්‍රි ලංකා යොවුන් ටෙස්ට් ක්‍රීඩකයා ක්‍රිකට් නිළධාරිණියක් සමග ලිංගිකව එක්වී මාට්ටූ.!
ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත් කර දෙමින් අවසන් වූ ගාල්ල ටෙස්ට් තරගය අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිදුකළ දැඩි විනය විරෝධි ක්‍රියාවක් වාර්තා වෙනවා. එනම් තරගය අතරතුර දග පන්දු යවන මේ යොවුන් ක්‍රීඩකයා කණ්ඩායමට සම්බන්ධ කාන්තා නිළධාරිනියක් සමග රාත්‍රීයේ බීමත්ව…