ආදරය විදිමින් හිටපු පියුමි හංසමාලිට ප්‍රගීත් බොරුවක් කලාද?

නිරූපන ක්ශේෂ්ත්‍රය ගත්තම අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි පියුමි හංසමාලී කියන්නේ. කා ඉදිරියෙත් ඇත්ත කතා කරන බොරුව ගෑවිලාවත් නැති කෙනෙක් විදියටත් ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්නවා. ඉතින් මියුසික් වීඩියෝවලත්, රංගනය තුලත් පියුමිව අපිට දැක ගන්න ලැබුණා.

ඉතින් ආයේ විවාහ වෙන්නෙ නෑ කිය කිය හිටපු පියුමිගේ හිත වෙනස් කරන්නට කඩවසම් තරුණයෙක්ට පුලුවන් වුණා. ඔහු තමයි ප්‍රගීත් තණුෂ්ක. ඉතින් ප්‍රගීත් එක්ක සුන්දරව කාලය ගත කරමින් හිටපු පියුමි ගැන ගොඩක් සමාජ මාධ්‍ය පවා කතා කරන්නට වුණේ ඇය දැන්නම් උපරිමයෙන් ආදරය විදින කෙනෙක් කියලයි.

ඒ විතරක් නෙමෙයි පියුමිගේ පුතාටත් ගොඩක් ආදරය කරන කෙනෙක් ලැබුණා කියලා තමයි පියුමි කිව්වේ. ඉතින් මේ විදියට ප්‍රගීත් එක්ක ආදරයෙන් කල් ගෙවපු පියුමි හංසමාලි ගැන ඊයේ ඉදලා හැමෝම කතා බහ වෙනවා. ඒ ඇය ආදරය කරපු ඇගේ පෙම්වතා ඇයට බොරුවක් කරා කියලා. ඉතින් දැන් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වන මෙම පුවත ගැන කවුරුත් කතා බහ කරනවා. ඉතින් පියුමි ඇගේ සමාජ මාධ්‍යට එක් කරපු ආන්දෝලනාත්මක සටහනක් එක්ක තමයි මේ ගැන හැමෝම කතා බහ කරන්නට වුණේ. ඉතින් ඇය එක් කල සටහන මෙසේයි,

“Haha funny post මගෙ bf ගෙන් මන් සත පහක දෙයක් අරං නැ එයාගෙන් ගන්න තරම් එයාට කිසිම දෙයක් නැ.BMW එකත් මගෙඑයාට රත්තරන් බඩු අරං දුන්නෙත් මම එයාගෙන් කිසිම දෙයක් මම අරං නැ. promise මෙ page වලට කියලා ගස්ස ගන්න gossip මෙවා.හැමෝටම දැන ගන්න ඔනෙ මොකද්ද story එක කියලා නෙ.හා හෙට කියන්නම් ඔක්කටම එතකන් මම මෙ බලන් ඉන්නෙ මට වැටන gossips ටික මම හරි ආසයිgossips වලට.මම හැමදාම ආදරේ කරා නම් වෙනුරට විතරයි.එත් මට එයා නැති උනාම.මම හිතා ගත්තා ආයි අදරෙ කරන්නෙ නැ කියලා.එත් මම අහු උනා මෙ ජරා මිනියට මාට බොරැ ආදරයක් පෙන්නලා මාව රැවැට්ටුවා.අද උදෙ පනදුරෙ ගෙදර යනවා කිව්ව.මිනියා ගැනියෙක් එක්ක මෙන්න මෙ hotel එකෙ Haha එයා දන්නෙ නැ මම location hack කරන් බලන් ඉන්නෙ කියලා haha bro Prageeth Thanushka Mendis මම Piumi Hansamali ඔයාට බැ මාව අන්දන්න.ඔයාගෙ ex wife ත් කිව්වා පට්ට කපටි මිනියා නංගි ඔය මිනියා මාවත් රැවැට්ටුවා වගෙ මාවත් රවට්ටනවා කියලා. එත් මම නම් පිලි ගත්තෙ නැ.මෙ මිනියා මෙහෙම හොරෙක් බොරැ කාරයෙක් කියලා.පවු ඉතිං ගැහැනු අපි ඉක්මනට ඇන්දෙනවා නෙ ආදරෙන් බත් කටත් කැව්වම.ඉතිං මමඅහු උවා කමක් නැ .අද උදෙ ඔය location මාට්ටු උනාට පස්සෙ ඇත්තමයි මට දරා ගන්න බැරි දුකක් ඇවිල්ලා පාරෙ කැ ගගා ඇඩුවා මට එච්චරටම එ දුක දරා ගන්න බැරි උනා.එවෙලෙ තමයි මමex venura ට Call කරලා අඩ ආඩා කිව්වා අනෙවෙනුර මෙ මිනියා මට cheat කරා මට දරාගන්න බැ කියලා.පවු කිව්ව ගමන් මම ඉන්න තැනට හොයොගෙන ඇවිල්ල.මට අඩන්න එපා කියලා මගෙ ලග හිටියෙ එයා විතරයි.එයාආව වෙලෙ තමයි ඔය video call එක අරං මම පෙන්නුවෙ.මාත් පලි ගන්නවා.ඔයාගෙන් prageeth එනෙ වෙනුරට මොකුත් කවුරුත් කියන්න එපා.එයාට හැමදාම ඔනෙ උන මම සතුටින් ඉන්නවා දකින්න.ඉතිං එයා සතුටින් හිටියා මාව බලන් .එයා ආවෙ නැ මගෙ Afair එක මැද්දට.එත් අද ආවා මම පාරෙ අඩන වෙලෙ.මගෙ කදුලු පිහ දාන්න.”

මේ විදියටයි ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ සදහන් කරලා තිබුණේ. ඉතින් ඇගේ මේ ගැටලුව සම්බන්ධයෙන් කවුරුත් මේ වනවිට බලාගෙනයි ඉන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *