සුරූපි පුෂ්පිකා උපන්දිනය වෙනුවෙන් කරපු සමාජ සත්කාරය

පහුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණු අයෙක් තමයි පුෂ්පිකා. සමාජ මාධ්‍යයේ ඇය ඉතාමත් ජනප්‍රිය චරිතයක්නෙ. ඔන්න ඉතින් ඇය සිය උපන්දිනය සමරමින් හරිම වටින වැඩක් කරලා තිබුණා. බලන්නකො ඇය කොහොමද ඇගේ උපන්දිනය සැමරුවේ කියලා.

“මගේ උපන්දිනය යෙදුනු අද, මේ වන විටත් මගේ රටේ ජනතාව ආර්ථික අපහසුතාවලින් පීඩා විඳිනවා. ඒ නිසා මම බොරලැස්ගමුව වේරහැර ග්‍රාම සේවා වසමේ පවුල් 110කට, රුපියල් 5500/= බැගින් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත බඩු මලු බෙදා දීමක් සිදු කළා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *