ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍යය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වන බව යුරෝපා සංගමය පවසයි.
ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන්ට සහාය වීමට යුරෝපා…
පේරාදෙණිය සරසවියේ සිසු චන්ඩින්ට එරෙහිව ආචාර්යවරුත් එළි බහියි.
සෑම විශ්වවිද්‍යාල සිසුවෙකුටම නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට ඇති අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සියලු ආචාර්යවරු අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටී. ඒ පසුගියදා එම සරසවියේ ආපනශාලාවක් තුළ සිදුවූ නවකවධ සිදුවීමට විරෝධය පළකරමිනි. නවකවධය සම්බන්ධයෙන් පේරාදෙණිය සරසවියේ පසුගිය 14…
දවල් උමන්දාවට ගිය ජනපති සවස කුරුණෑගල රදගුරු හිමි හමුවේ..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ සිදු විය. කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරුතුමන්…
තවත් කැබිනට් ඇමතිවරු පත්කරන දිනය…!
තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බවට පලවන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. කෙසේවුවද 22වන අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විවාදයෙන් හා ඡන්දය විමසීමෙන් පසුව එම කැබිනට් මණ්ඩල සංශෝධනය…
රාජ්‍ය රහස් පනතින් අධි ආරක්ෂක කලාප ස්ථාපිත කළ ගැසට්ටුවේ කතාව..!
රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව පසුගිය දින හය ඇතුලත සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබුණි. ඒ රාජ්‍ය රහස් පනතේ විධිවිධාන අනුව එම නියමය…
පිළිස්සී මියගිය යුවළගේ කාමරයේ පෙට්‍රල් බෝතල්
නිවසේ කාමරයක් තුළ නිදා සිටියදී පිළිස්සී මියගිය යුවළගේ මරණය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මෙම යුවළ රැඳීසිටි කාමරයේ පෙට්‍රල් අඩංගු ලීටරයක ධාරිතාවකින් යුත් පිළිස්සී ගිය ප්ලාස්ටික් බෝතල් 05ක් තිබී ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී…
BCMහි විමුක්ති අධිකාරි සහ හේමප්‍රියට රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් ආරාධනාවක්..!
පාර්ලිමේන්තු කමිටුවලට තරුණයින් ඇතුළුවීම ඉදිරි මාස දෙක තුල අනිවාර්යයෙන්ම සිදු වනු ඇත. ජාතික සභාව තුලින් ඇතිවන අධීක්ෂණ කමිටු සියල්ලටම එක් කමිටුවකට තරුණ තරුණියන් 5 බැගින් ඇතුලත් කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන නිර්ණායක සකස් කිරීම ජාතික සභාව…
දිළිඳු රටවල ගැහැනුන් පිරිමින් සහ කුඩා දරුවන් සිංගපූරුව තුළ අළෙවි වන හැටි – අපායේ කතාව
පසුගිය වසර කිහිපය තුළ සංක්‍රමණිකයන් සම්බන්ධ සිදුවීම කිහිපයක් සිංගප්පූරු නිළධාරීන් වෙත වාර්තා වී තිබේ. 2019 වසරේ මිනිස් ජාවාරම් සම්බන්ධ සිදුවීම් 51 ක් පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති අතර එම සිදුවීම් අතරින් සිදුවීම් 30 ක් ලිංගික කර්මාන්තය ඉලක්ක කරගත් සිදුවීම්…
මට ඕන විවාහයකින් කෙලවර වෙන ආදරයක්, ඒ නිසා මට කැමති අය මගේ ගෙදරින් අහන්න – නෙත්මි රොෂෙල්
අපේ රටේ කවුරුත් දන්න කියන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නෙත්මි රොෂෙල් දැන් නිවේදන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් කලාවත් අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන ඇය තවමත් ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණය පිළිබඳ උපාධි අපේක්ෂිකාවක් විදිහටත් ඉගෙනුම ලබනවා. ඉතින් කවදාවත්…
මුල්ගුරුගේ කොසුමිටි ප්‍රහාරය ගුරු සංගමය දැඩි ලෙස හෙලා දකී
විදුහල්පතිවරයකු සිය පාසලේ සිසුවියකට පහරදීම දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් දැඩි ලෙස හෙළා දැක තිබේ. ලංකා ගුරු සංගමය පවසන්නේ චෝදනා ලබන නුවරඑළිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැළලක් ඇති කිරීමට හේතු වන බවයි. නුවරඑළිය අධ්‍යාපන කලාප…