සංචාරයට ආරක්ෂිතම රටවල් අතර ලංකාවට හිමිවු තැන..!

ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 වෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බව ජනප්‍රිය ඔන්ලයින් සංචාරක ප්‍රජා වේදිකාවක් වන ‘වර්ල්ඩ් පැකර්ස්’ වෙබ් අඩවිය සදහන් කරයි. එහි ලිපියට අනුව හොඳම රටවල් 13 අතුරින් ශ්‍රී ලංකාව 12 වැනි ස්ථානයට…

පොහොට්ටුවේ ප්‍රබල ඇමතිවරු එජාප සාමාජිකත්වය ගන්න ලෑස්ති වෙයි…!

ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. බස්නාහිර පළාත නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණෙන්…

පරාජය ගැන චමරි කියපු දේ..!

වසර 14 කට පසුව ආසියානු කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණ ද, එම කුසලානය ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටුවට පත් වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසයි. ආසියානු කුසලාන…

කරවල මිල පහළට..!

පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන්…

අපි දිගටම ළමයි එක්ක පාරට ඇවිත් අරගල කරනවා..! අරගල(කැරලි)කරුවෝ

කෙතරම් බාධක පැමිණියද දරුවන් සමගින් අරගල කිරීම අඛන්ඩව සිදුකරන බව අරගලයේ නියුතු පාර්ශ්වයන් පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ඒ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරිනී රශ්මිනි විහංගා පැවසුවේ, “09 වනදා මගේ මහත්තයාගේ අතේ දරුවා ඉන්නවා දැක…

එදා ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට දුන්නා නම් අද ඉන්ධන අර්බුදයක් නෑ..- ජනපති රනිල්

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේ දි සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී…

රොෂාන් පොහොට්ටුවෙන් ඈත්වෙයි.. ජනපතිට කිට්ටුම වෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක කටයුතුවලින් ඉවත්වීමට ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ තීරණය කර ඇති අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශවය සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි.

ඉන්දීය කාන්තා කණ්ඩායම T20 ආසියානු කුසලානය රැගෙන යයි

ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත්වීමට ඉන්දියාව අද (15) සමත්විය. තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත් අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට…

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම මතු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක්..! ජනපති රනිල්

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව මතු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක්ජනපති ත්‍රිකුණාමලයේ දී කියයි• ත්‍රිකුණාමල වරාය ක්‍රමෝපායික වරායක් ලෙස දියුණු කළ යුතුයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව…

ගෝඨාභය රජයේ වැරදි ගැන විශේෂ විගණනයක් ඇරඹෙයි….!

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. එම විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විගණන නිලධාරීහු කණ්ඩායමක්ද පත් කරනු ලැබ…