මිනිස් බිල්ලක් සොයමින් රෝහල් සුළු සෞඛ්‍ය සේවකයින් වර්ජනයක..!

අද (23) දින සිය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සෞඛ්‍ය සේවකයින් පැය 04ක වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කරයි.

ඒ උද්ධමනය, ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම, ඖෂධ හිගය පියවා ගැනීම, නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට එරෙහිව, වැඩි කළ බැංකු පොලිය අනුපාතය පහළ දැමීම යන ඉල්ලීම් වේ.

තවද දැඩි සේවක හිගය පියවා ගැනීම යන ඉල්ලීම් වලට අදාලව වර්ජනය ක්‍රියාත්මක වන අතර දිවයින පුරා රෝහල්වලද පැය 4ක වර්ජනයක් ක්‍රියාත්මක වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *