තායි – ශ්‍රී ලංකා FTA අත්සන් තැබීම 2024 මාර්තුවේ දී..!

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව වන පස්වන සාකච්ඡා වටය 2023-06-26 දින සිට 2023-06-28 දින දක්වා කොළඹ දී පවත්වනු ලැබ ඇත. රේගු සහයෝගිතාව හා වෙළෙඳාම් පහසුකරණය, ආර්ථික සහයෝගිතාව මෙන්ම සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව යන පරිච්ඡේද…

ෆේස්බුක් සමාගමට විශාල දඩයක්..!

ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබේ. මෙම නියෝගය ලබා දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසිනි. අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත…

ඉතිහාසයේ පළමු වරට ජනපති රනිල්ගේ ආරාධනයෙන් ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට..!

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරටය.

ඉන්දියාවේ සහයෝගය ලංකාවට වාසි අයුරින්..!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමට සහායක් වශයෙන් ඉන්දීය රාජ්‍ය හා පුද්ගලික අංශයේ සමාගම්වලට මෙරට ව්‍යාපෘතිවල වැඩි වශයෙන් ආයෝජන සිදුකරන ලෙස ඉන්දීය පාර්ලිමේන්තු කමිටුවක් මගින් නිර්දේශ කර තිබේ. එමෙන්ම අර්බුදකාරී අවස්ථාවන් හිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙත ණය සහ මූල්‍ය…

රට ‌වටේ බොරු පතුරන්නේ නැතිව හැකිනම් සර්ව පාක්ෂික කමිටුවට ඇවිත් යෝජනා දෙන්න..! එජාපයේ උපුල් මාලේවනගෙන් ජවිපෙට අභියෝගයක්..!

අසත්‍යය පතුරවමින් බිල්ලෝ මවමින් ලංකාව පුරා ජනතාව මුලා කිරිම පසෙකලා හැකි නම් අද පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී වී තම යෝජනා ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ කැස්බෑව ආසන සංවිධායක උපුල් මලේවන මහතා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග…

හිටපු ජනාධිපති වැඩි වරප්‍රසාද කැපෙයි..!

හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති වරප්‍රසාද පනත ට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්…

මින්පසු හිතුමනාපෙට වර්ජන බෑ..! දුම්රිය සේවය අධිකාරියක් කිරීමේ යෝජනාව කැබිනට්ටුවට..!

ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති බව වාර්තා වේ. විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ…

අන්තරේ බහට රැවටී පාරේ දගලන සරසවි සිසුවෙක්ට උපාධියේ වසරක් සදහා රජයෙන් ලක්ෂ 17ක් වියදමක්..!

විවිධ උපාධි පාඨමාලාවන්හි උපාධි අපේක්ෂකයකු සඳහා වසරකට ඇස්තමේන්තුගත පිරිවැය පාර්ලිමේන්තුවේදී  අනාවරණය විය. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය විය. ඒ අනුව වසරකට…

ජනපති රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල යටතේ උද්ධමනය තවදුරටත් පහළට..!

ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් සියයට 10.8කට පත්ව තිබේ. මෙය වසර දෙකකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උද්ධමන ප්‍රතිශතය වෙයි. පසුගිය මැයි මාසයට සාපේක්ෂව උද්ධමනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර…

මීළග ජනාධිපති ගැන රටම කතාවෙන අනාවැකිය මෙන්න..!

මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ඇතුළු පක්ෂ සියල්ල සහය ලබා දෙන සර්වපාක්ෂික අපේක්ෂකයා වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.  ජනතා විමුක්ති…