ජාතික සමගිය දේශයේ ශක්තියයි..! ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය සදහා වන ගැසට්ටුව එලියට..!

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ  උපදෙස් මත පනත ගැසට් කර ඇත්තේ පසුගිය 22 දාතමිනි.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පැවතීමේ අවශ්‍යතාව සහ වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත් වන සමාජයක් ගොඩනැංවීම සඳහා ප්‍රතිසන්ධාන  කාර්යාලයක් පිහිටුවීම මෙම පනතේ අරමුණියි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *