කෙහෙවලු පටලාගනී..! සිරිසේන ශ‍්‍රීලනිප කාන්තා පෙරමුණ විසුරුවා හරී…!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභාවේදීය.

කාන්තා පෙරමුණ තුළ ඇතිවී තිබෙන ආරවුල් හා ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *