මයියා, ශවේන්ද්‍ර , උපුල් තරංග ඇතුලට..! රණතුංග එලියට..! ඇමති හරීන් ගත්තු තින්දුව මෙන්න..!

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලය සඳහන් නව සාමාජිකයන් පත් කර තිබේ.

වෛද්‍ය මයියා ගුණසේකර මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර සිටි.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මීට පෙර එහි සභාපති ධුරයේ කටයුතු කරනු ලැබීය.

මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස පත් කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ගේ සභාපතිත්වයෙන් මෙම නව තේරීම් කමිටුව පත් කිරීමට නියමිතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *