
නිර්මාණකරුවනුත් පුදුම කරවපු “අපේ අම්මාගේ ” ආදායම මෙන්න !
මෙරට ඉහළම ආදායම් උපයන යූ ටියුබ් නාලිකාව ලෙසට අපේ අම්මා යූ ටියුබ් චැනලය පත්ව තිබෙනවා . අන්තර්ජාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි ආදායම ලෙස දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 962,000ක් බවයි සඳහන් වන්නේ

සාර්ථක විවාහ ජීවිතයකට මේ ක්‍රම අදම පිලිපදින්න..!
අද කාලේ ගොඩක් අයගෙන් ගිලිහිලා ගිහින් තියෙන දෙයක් තමයි විවාහ ජීවිතයක් තුළ පවතින සතුට.ඒකට හේතු අටෝරාසියක් තිබුනත් ප්‍රධානම හේතුවක් වන්නේ දෙදෙනා තුළ විවාහ ජීවිතය එතරම් සාර්ථක නො වීමයි. ඒක නිසා අද අපි කතා කරන්න හිතුවේ අතිශයින්ම සාර්ථක පවුල්…

රීකන්ඩිෂන් කන්‍යා සිවි හොයන නූල කැඩුනේ නැති පිරිමි…!
හැම රෝස මලකට ම එයටම ආවේණික කටුවක් ඇතුවා සේම, හැම රාත්රිකයකට ම එම රාත්‍රිය අවසන් කරන උදෑසනක් ඇත. කොතරම් සතුටින් සිටින ගොපළු කොල්ලෙකුට උණත් ඔහුගේම වූ ශෝක ගීතයක් ඇතුවා සේම හැම ජිවිතයකය ම එයට ආවේණික අඳුරක් ඇත…කියල ලෝක…

ආබාධිතයන්ගේ ලිංගික සතුට..! කියවන්නම ඔනේ එකක් මේක..!
මට මේ කතාව දකින්න ලැබුනෙ ස්ලට්එවර් සීරීස් එකෙන්. ස්ලට්එවර් කියන්නෙ වයිස් කියන ඉතාම ආකර්ශනීය, ඔලුව බම්ප් කරනසුලු වැඩකරන මීඩියා හවුස් එකෙන් කරන වෙබ් සීරීස් එකක්. කාලි සියොර්ටිනො කියන මේ වෙද්දි මං උමතුවෙන් ඉන්න කෙල්ල තමයි ඒක ප්‍රොඩියුස් කරන්නෙ….

පූසෙක්ගෙන් එක්ස් පාඩමක්
අපේ ගෙදර පූසො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගෑනු සතෙක්. අනෙකා පිරිමි සතෙක්. පිරිමි එකාට තියෙන්නෙ කකුල් තුනයි. ඌ ගහක එල්ලිලා ඉන්නවා දැකලා බේරගත්ත එකෙක්. දැන් මේකා නාම්බා. කාලෙකට හොඳටම සෙක්ස් ඕන වෙනවා. ඒ කාලෙට ඌ අසංක ප්‍රියමන්ත වගේ සිංදු…

ලංකාවට ඇවිත් රොටි කාලා තැඹිලි බොන්න ගිය සුද්දට වෙච්චි දේ..!
ලංකාවේ සංචාරයකට ඇවිත් රොටි කාලා තැඹිලි බොන්න ගිය සුද්දට මුහුණපාන්නට වු සිදුවු සිද්ධි දාමයක් පිළිබදව ඔහු තම සමාජ මාධ්‍ය පිටු තුල අදහස් පළකර ඇත…! පහලින්..

TikTok අතරතුර 16 චූටි කෙල්ලගේ පියයුර ඇල්ලු ටොප් තරුවට ගුටි පුජාවක්..!
ටික්ටොක් යනු තරුණ තරුණියන් අතර ඉතා සීඝ්රයෙන් ජනප්‍රිය වන සමාජ මාධ්‍යයක් වන අතර ප්‍රධාන වශයෙන්ම ශ්‍රි ලංකාව තුල ලිංගික අධ්‍යාපණයක් නොමැති බව නිසා සහ තරුණ තරුණියන් අතර සීඝ්‍රෙයන් වර්ධනය වෙමින් පවතින ලිංගික අසහනය හේතුවෙන් කය සහ මනස පාලනය…

Viral වු TikTok ආදරයේ ඇත්ත කතාව…! Video
සමාජ මාධ්‍යයේ සැරිසරන අමුතු මාදිලියේ විඩියෝවක් පිළිබදව මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ආදරයට වයසක් ආගමක් කුලයක් ජාතියක් නොමැති බව සදහන් කරමින් ඉතා වේගයෙන් ප්‍රචාරණය වන මෙම විඩියෝව පිළිබදව සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පලවෙමින් ඇත. ඇතැම්…

බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද..?
කසාද බඳිනවා කියන එක මගේ ජීවිතේ කවදාවත් goal එකක් වෙලා තිබුනේ නැහැ. 30 වෙන්න කලින් බඳින්න ඕනේ, කාලය යනවා වගේ සිතිවිලි ඇත්තටම මට තිබිලා නැහැ. මගේ ජීවිතේ ගමන් මග මට ආවේණික නිසා මගේ ජීවිතේ තීරණත් ඒ විදිහටම ආවේණිකයි…

කොල්ලන්ව පිස්සු වට්ටන කෙල්ලොන්ගේ අංග ලක්ෂණ 10 මෙන්න..!
කාන්තාවන් ගැන පිරිමින් තුළ තියන කැමැත්ත එකිනෙකාට වෙනස් වෙනවා. සමහර පිරිමි කෙට්ටු ගැහැණු අයට කැමතියි. සමහරු මහත ගැහැණු අයට කැමතියි. තවත් සමහරු උස අයට, මිටි අයට කැමතියි. ඒ විතරක් නෙවෙයි සමහර අය ඉන්නවා එයාලට ශරීරයේ හැඩය ගැන කිසිම…