මාධ්‍ය වාර්තා බොරු..! යුක්රේනය ලොක් ඩවුන් නෑ..! දිගටම සංචාරකයෝ ගේනවා..! ප්‍රසන්න රණතුංග
යුක්රේනය පූර්ණ ලෙස ලොක් ඩවුන් කර නොමැති බවත් ඒ නිසා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර…
මන්ත්‍රි හරීන්ට ගෝඨාගෙන් මරණ තරජන..! සර් ෆේල් නිසා ඒකාධිපති වියරුව යලි කරලියට…! ඉරිදා විග්‍රහය
ජනාධිපති නන්දසේන ගෝඨාභය විසින් පසුගිය දිනෙක ජනමාධ්‍ය ඉදිරියේදීම බල්ලෙකු සේ මරාදමන බවට සමගි ජනබලවේගයේ මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු ඉලක්කකර සිදුකරන ලද තර්ජනාත්මක ප්‍රකාශය තමන් තරයේ හෙලාදකින බව IMP Media Solutions අධිපති මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පවසයි. අප වෙත විශේෂ…
2025 මීළග ජනපතිත් යුධ හමුදාවට සම්බන්ධ අයෙක්ද.? ජෝතිර්වේදි අනාවැකිය රටම කළඹයි..!
මීළග ජනාධිපතිවරයා මුහුණේ ළපයක් ඇති මේ වනවිට දේශපාලනයට සමබන්ධ නොවන ලංකාවේ කීර්තිමත් පුද්ගලයෙක් බවට දිවයිනේ ප්‍රමුඛතම ජෝතිර්වේදියෙක් වන ඉන්දික තොටවත්ත සිදුකළ ප්‍රකාශයත් සමගින් සමස්ත ලංකාවේම අවධානය යුධහමුදාවට සම්බන්ධ ප්‍රබලයෙක් වෙත යොමුවී ඇත. ඔහු සදහන් කළ සියළු තොරතුරු යුධහමුදාවට…
හිටපු ඇමති රවුෆ් හකීම්ටත් කොරෝනා…!
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇත. තමන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා ඇතුළත් වන බව ද සඳහන්…
ගෝඨා පඹයෙක් නෙමෙයි පඹගාලක්..! රට විනාශයි..! උපුල් මාලේවනගෙන් දැඩි ප්‍රහාරයක්..!
මල් නම් ජයරත්න – ජයරත්න නම් මල් වගේ තමයි බන්ධනාගාරයක ඝාතනයක් සිදුවුනොත් ඒක පිටුපස්සේ අනිවාර්යයයෙන්ම ඉන්නේ රාජපක්ෂලා යැයි එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආචාර්ය උපුල් මාලේවන මහතා පැවසීය. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්…
ගෝඨා නිහඩයි..! ආර්ථිකය හඩයි..! මන්ත‍්‍රි වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස්..!
අටවෙනි පාර්ලිමේන්ව හෙවත් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට ලබාදීමට නියමිත බලපත‍්‍රයට ගෙන්වන වාහන මෝටර් රථවාහන බද්ද මත පනවන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කර ඇත. මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මුදල් පනත යටතේ මෙම නිදහස් කිරීම සිදුකර ඇත්තේ වහාම…
ආණ්ඩුව වැඩ අල්ලයි..! මහර බන්ධනාගාරයේ මියගිය 11ම වෙඩි තබා ඝාතනය කරලා..!
පසුගිය නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගර නොසන්සුන්තාවයේදී මියගිය රැඳවියන් 11 දෙනාම මරණයට පත්වී ඇත්තේ වෙඩි වැදීමෙන් බව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වුණා. අදාළ පංච පුද්ගල විද්වත් මණ්ඩලය විසිනුයි අද අධිකරණයට එය දැනුම් දුන්නේ. මින් පෙර රැඳවියන් 08…
අගමැති මහින්ද ඇතුළු සියල්ලන්ට PCR පරීක්ෂණ..!ඇමතිවරුන් රැසක් නිරෝධායනයට..!
කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. කොරෝනා ආසාදිත වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා සමගින් පලමු පෙලේ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. එමෙන්ම…
ආණ්ඩුවට සොහොන් ලකුණු..! නව වසර ලැබු සැනින් දළදා මාළිගාවේ කොටසක් කඩාවැටේ..!
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දිය අගලේ ආරක්ෂිත බැම්ම විශාල කොටසක් අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී තිබේ. මාලිගාවේ ශ්‍රී විෂ්ණු දේවාලය ආසන්නයේ ඇති මෙම දිය අගලේ මීටර 10ක පමණ කොටසක් මෙසේ කඩාවැටී ඇත. එමෙන්ම තවත් විශාල කොටසක් කඩා වැටීමේ…
ඇමති පොකුර ඇරඹෙයි..! දයාසිරිට කොරෝනා..! බොන්න දීපු ධම්මික පැණිය පොළොවේ ගසයි..!
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත. අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත. කොරෝනා ආසාදිත රාජ්‍ය අමාත්‍ය…