නව බලාපොරොත්තුවක් සමගින් විමුක්ති යලි දිවයිනට..!

වත්මන් දේශපාලන දේශපාලනයේ නිරත කණ්ඩායම් සහ වත්මන් දේශපාලනය පිළිබඳ තමන්ගේ කැමැත්තක් නොමැති බව විජය සහ චන්ද්‍රිකාගේ පුත් විමුක්ති කුමාරතුංග පවසනවා.

පසුගිය දා දිවයිනට පැමිණ සිටි අවස්ථාවේදී පාසල් මිතුරන් කණ්ඩායමක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අවස්ථාවේ දේශපාලනයට පැමිණෙන වාට වඩා වැදගත් ප්‍රතිපත්ති සහිත හොඳ කණ්ඩායමක් සිටියදී දේශපාලනයට පැමිණීම ඉතා වැදගත් බවත් ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.

දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ පාසල් මිතුරන් ඇතුළු සමීපතමයන් කළ විමසීමකදී එහි ඔහු මේ බව සඳහන් කර ඇති අතර එමගින් තමන් දේශපාලනයට පැමිණීම ප්‍රතික්ෂේප කර නොමැති බව පෙන්වා දී තිබෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *