මැයි 09 : ගහපු සහ ගුටිකාපු: ප්රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට !
දිවයින පුරා පසුගිය මැයි මස 9 වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට අදාල විශේෂ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කරන බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. මෙම කමිටුවේ වාර්තාව අනුව ආරක්ෂක අංශවල යම් අඩුලුහුඩුකම් සිදුවී ඇත්නම්…
චම්පික කිචවී රනිල්ගේ කතිකාව හිස එසවීම..!
අද මාතෘකාව –චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වීරනිල්ගේ ගෝලීය ඇල්ගෝ-රිදමික කතිකාව හිස එසවීම … 21ව ශතවර්ෂයේ නව-නූතන ලකේ දේශපාලනාර්ථික ප්රකාශනය – 02වන කොටස (පසුගිය සතියක් හා බැඳේ) ඔයාල දන්නවද, දැනට වසර 10,000ට කලින් මේ මුළු පෘථිවි ගෝලයේ බහුතරයක් මනුස්ස-සත්තු…
මහින්දගේ ලලිත් පියුම් මාධ්‍ය සංදර්ශනයකින් යලිත් මහින්දටම එකතුවෙයි..!
තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු සහ ජාතික ලොතරැයි මණ්ඩලය හිටපු සභාපතිවරයා වූ නීතිඥ ලලිත් පියුම් පෙරේරා ඩලස්අ ලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුත් ‘නිදහස ජනතා සභාව ‘සමඟ එක්විය. ඊයේ (26) පස්වරුවේ දී නාවල තුන් වෙනි පටුමග කාර්යාලයේ දී මහාචාර්ය ජි එල්…
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට තවත් ජයක්
බංග්ලාදේශ ප්රවීණයන්ගේ කණ්ඩායම සමඟ ඊයේ (27) පැවති තරඟය ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 213ක් ලබා ගත්තා….
මත්පැන් භාවිතය අඩු වෙයි
පවතින ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27) එක්වීමෙන් අනතුරුව ඔහු…
ආමි සුරංග අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වූ බුද්ධික ප්‍රසාද් හෙවත් ආමි සුරංග සහචාමර චතුරංග මුල්ලේරියාව – වල්පොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (27) සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මොවුන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි…
කජීමාවත්ත ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වී ඇතැයි තොරතුරු
ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් පැල්පත් නිවාස 80ක් පමණ විනාශ වී ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඊයේ රාත්‍රී හටගත් මෙම ගින්න ග්‍රෑන්ඩ්පාස් පොලිසිය, යුද හමුදාව හා කොළඹ මහ නගරසභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව මැඩපවත්වනු ලැබුවා….
අද ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති වනවා. ඌව, උතුරු…
ජාතික ජන බලවේගයේ තවත් කැරැල්ලක්..!
සමාජවාදී තරුණ සංගමයේ මැදිහත්වීමෙන් පසුගියදා පැවැති විරෝධතාවයේදී අත්අඩංගුවට ගැනීම හා එහිදී සිදුවූ ක්‍රියාකාරීත්වය ජාතික ජන බලවේගයේ මැදිහත්වීමෙන් සිදුවූවන් නොවන බවට තොරතුරු හෙළිදරව් වේ. එහි මූලික ක්‍රියාකාරීත්වය සමාජවාදී තරුණ සංගමයේ මැදිහත්වීමෙන් සිදුවූ බවට මත පළ වුවත් ඒ් සදහා ජවිපෙ නායකත්වයේ මැදිහත්වීම නොවූ තරම් විය….
ඡන්ද එපා..! දිනන්න බෑ.. රට කළඹන අරගලමයි ඕනා.! ෆොන්සේකා කියයි..!
ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි බවත් දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර “අරගලය ඇවිත් දූෂිත…