අනුරපුර පින්බිමේ Record එක පැය 24ට ළමා අපචාර දෙකයි..!

ගල් ගුහාවක අඹු සැමියන් ලෙස හැසිරුණු දැරිය ගැබිනියක්…නවය වසර පන්තියේ ගැහැනු ළමයාව උසස් පෙළ පන්තියක පිරිමි ළමයෙක් කැඩෙට් කාමරයේදී දූෂණය කරයි…සතිඅන්ත දිනවල අනුරාධපුර ලැගුම්හල් ටියුෂන් පෙම්වතුන්ගෙන් පිරෙති…පියාගෙන්, සීයාගෙන් දියණියන්ට වන ලිංගික හිරිහැරත් වැඩි වෙලා…ගැහැනු ළමයි විතරක් නෙමෙයි පිරිමි…

විදුලිය කැපිම ආශිර්වාදයක් කරගෙන ගෙට රිංගපු පෙම්වතාට වෙච්චි දෙයක්..!

පෙම්වතාගේ කටඋත්තරෙන් දෙමාපියන්ට තරු පෙනිලා 15 හැවිරිදි බාල වයස්කාර පෙම්වතිය හමුවීමට සවස් කාලයේ නිවසට පැමිණ, විදුලිය විසන්ධි වන තෙක් පැය ගණනාවක් පෙම්වතියගේ ඇඳ යටට සැඟව සිටි පෙම්වතෙකු, දැරියගේ පියාට හසුවී පොලිසියට භාර දී තිබේ. ඉන් අනතුරුව සිදු කළ…

මැ.කො. සාමාජිකයන්ට තර්ජන ඩුබායි සිට එකම අංකයකින්..!

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකුට මරණ තර්ජනය කිරීම ඩුබායි රාජ්‍යයේ සිට එකම දුරකථන අංකයකින් සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය. කොමිසමේ සාමාජිකයන් වන එස්. බී. දිවාරත්න, කේ….

ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි…!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (30) රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 25 වනදා පළමු වරට රැස් වූ අතර ඊට…

මැතිවරණය සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළඹෙන මාර්තු මස 9 වනදා පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ. මැතිවරණයකදි මැතිවරණ දිනය ඇතුළු එහි…

බෑන් කී මූන් ශ්‍රී ලංකාවට.!

එළඹෙන පෙබරවාරි මස මුල් සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රසිංහගේ ආරාධනයකට අනුව බෑන් කී මූන් දිවයිනට පැමිණෙන බවත් එළඹෙන පෙබරවාරි මස 07 වනදා…

අයෙත් භයානක තත්වයක් ! – ජනපති අනතුරු අඟවයි..!

රජය දැනට ක්‍රියාත්මක කරන ආර්ථික වැඩසටහන් කිසියම් ආකාරයකින් කඩාකප්පල් කළහොත් පසුගිය මැයි සහ ජුනි මාසවලට සමානව රට යළිත් අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද (28) අනුරාධපුරයේ පැවැති වැඩසටහනකදීය. රජය…

පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ උණුසුම මැද පනත් දෙකකට කථානායක අත්සන් තබයි..!

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ. එම පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර, ඉන් පසුව පැවති ඡන්ද විමසීමේ දී සංශෝධන සහිතව සම්මත විය. එමෙන්ම පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ…

රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා – ජනපති

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (26) පැවති සර්ව පාක්ෂික හමුව අමතමිනි. එහිදී වැඩිදුරටත්…