වාහනහිමියන් ට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්

ටොයොටා ලංකා පුද්ගලික සමාගම විසින් වාහන හිමිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ Toyota Corolla සහ Yaris  වර්ගයේ මෝටර් රථවල Airbag නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙනි. මේ වනවිටත් ඊට අදාළ විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව ද එම නිවේදනයේ…

මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහලට

(අංජුල මහික වීරරත්න) මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ  නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ලංකාවට වාර්ෂිකව  අවශ්‍ය සමස්ත වියලි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන්…

සුද්දන්ගේ හිත තල්වලට යයි

(සුජිත් හේවාජුලිගේ ) තල් රා එංගලන්තයේ ජනප්‍රිය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය. මීට අමතරව තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනද එංගලන්තයේ ප්‍රචලිත කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ වැඩසටහනේදී…

වසන්ත නිදහස් කළාට එරෙහිව නීතිපතිගෙන් අයදුම්පතක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළ බවට පවරා ඇති නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර…

ජනපති යාපනයේ දී කුඹුරට බසියි

වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය….

අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්..!

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.  වෙඩි ප්‍රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි…

තුර්කි – සිරියා මරණ 29,000 පනී

තුර්කි – සිරියා දේශසීමාවේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යමින් පවතී. භූකම්පනයෙන් තුර්කියේ සිදුවූ මරණ ගණන 24,500 ඉක්මවා ඇති අතර, සිරියාවෙන් වාර්තා වන නිල මරණ ගණන 3,500කි. ඒ අනුව සමස්ථ මරණ සංඛ්‍යාව 29,000 ඉක්මවා ගොස්…

පවුල් ලක්ෂ 20කට මාර්තු – අප්‍රේල් මාස 02කට රජයෙන් නොමිලේ සහල්..!

ආර්ථික ශක්තියක් නොමැති පවුල් ලක්ෂ 20කට මාර්තු සහ අප්‍රේල් මාස දෙක සඳහා කිලෝ 10 බැගින් සහල් ලබාදෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (12) පෙරවරුවේ යාපනය, පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට…

තුර්කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට

තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබේ. අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්‍රිත ප්‍රදේශයේ  සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ මළ සිරුර සොයා ගෙන ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය. මළ සිරුර…

IMF කොන්දේසියක්?

ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකමක් පිළිබඳ තීරණය රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවයන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ…