භූ කම්පනයෙන් මියගිය පිරිස 3,700 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ වාර්තා වන බවය. දෙරටේම 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය වී තිබේ….

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට උත්සවාකාරයෙන්

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට (08) විවෘත කිරීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම…

ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජයෙන් තීරණයක්

දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව…

රාජ්‍ය ආයතන සතු අරමුදල් කළමනාකරණයට කෙටුම්පතක්

රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණික් පනත් කෙටුම්පතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2022 අතුරු අයවැය යෝජනාවක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති…

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන හැකි ඉක්මනින් දැනුම්දෙන්න -තානාපතිනිය

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසීය. ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින්…

බිත්තර නිෂ්පාදකයෝ දණ නමයි..! පෙත්සම් ඉවත්කරගෙන රජය සමගින් සමාදාන වෙයි..!

බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ. බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන…

ජපානයෙන් මිලියන 100ක්..!

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව හා ප්‍රතිසංවිධාන කටයුතු සදහා අඛණ්ඩව සහාය ලබාදීමට නිරන්තරයෙන් ක්‍රියා කරන බවත්, එම කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජපන් යෙන් මිලියන 100 ක ප්‍රදානයක් ලබා දෙන බවත්, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ මහතා…

ජවිපෙ දේශපාලනයේ මසාලා කොත්තු

1965 මැයි මාසයේ 14 වන දින ලංකා දේශපාලනට එකතු වන ජනතා විමුක්ති පෙරමුණ එවක් පටන් ලංකාවේ වාමවාදී නව පන්නයේ පක්ෂයක් ලෙස ස්ථාපිත විය. රෝහණ විජේවීර විසින් චීන කොමියුනිස්ට් පක්ෂයෙන් බීදී ගොස් පිහිටුවන මෙම නව වාම පක්ෂය නිර්ධන පන්තිය…

ඇයිද මේ පිස්සෝ කලබල..?

මැතිවරණයක් කැඳවා තිබෙන වටපිටාවේ යළි දේශපාලන බිම උණුසුම් වෙමින් තිබේ. පසුගිය අරගල සමයේදී පැන නැගුණු දේශපාලන ව්‍යාකූලත්වය සමඟ රට අරාජික වීමේ සම්භාවිතාව ඉහළ අඩියකට ගෙන එනු ලැබූ අතර එමඟින් සිදු වූයේ රට තවදුරටත් ආර්ථික වශයෙන් කඩා වැටී රට…

ජනපතිට පූර්ණ සහය..! ඇමරිකානු ජනපති ජෝ බයිඩන්ගෙන් සහතිකයක්..!

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සුබපැතුම් එක් කරයි. ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්…