එතෙර 17කට ජනපති අතින් අක්තපත්‍ර
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 6 දෙනෙක් අද (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර බාර දෙනු ලැබූහ. කෝට් දි අයිවරි, උරුගුවේ, මොන්ගෝලියාව, සර්බියාව, සූඩානය, ආමේනියාව, උතුරු…
මහ කන්නයේ වී ගැනීමේ වගකීම දිස්ත්‍රික් ප්‍රා:ලේකම්ලාට
මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කිරීමට රජය තීරණය කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලය මගින් මෙවර වී මිලදී නොගැනීමටද තීරණය වී තිබෙි. මෙවර …
සියලු කොටස් නවදහසේ කඩඉම පසුකරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 9,000 කඩඉම පසුකරන ලදී. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවා ගියේ 2022 ඔක්තෝබර් 14 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ…
IMF මූල්‍ය සහනය ගැන ආ සුබ ආරංචිය
පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ ණය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය අද (02) අනාවරණ කළේය. මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ ශ්‍රී…
තැපැල් ඡන්ද විමසීම සිදුවන දිනය මෙන්න
2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම සිදුවන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවලදී තැපැල් ඡන්දය විමසීමට තීරණය කර ඇති බව එම කොමිසම සදහන් කළේය. පළාත්…
ජෝතිශ්‍ය උපදෙස් මත අපල නිසා සජිත් එන්නේ නෑලු…!
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර නිදහස් සැමරුමට සහභාගී නොවීමට තීරණය කර ඇත.කෙසේවෙතත් තිරය පිටුපස පුවත් අනුව කියවෙන්නේ ජලනි සහ සජිත් දෙපල මෑතකදි ලබාගත් ජෝතිශ්‍ය උපදෙස් මත අපල නිසා සජිත් 04වැනිදා නිවසටම වී සිටිමට තිරණය කර ඇති බවයි.
හෙලිකොප්ටරය නග්ගන්න පෙරම කඩා වැටේ..! පොහොට්ටුවෙන් නඩු..!
පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානාගත පක්ෂ සමග පැවති විශේෂ රැස්වීමකදී මහලේකම්වරයා එම…
ගිය අවුරුද්දේ ලක්ෂ 03 ක් රට රැකියාවලට ගිහින්…!
වසරේ අග භාගයේ දී කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළ ද, 2022 වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 3,789 ක්වූ අතර, එය 2021 වසරේ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 5,491ට සාපේක්ෂව සියයට…
ජනපති රනිල් මල්වතු -අස්ගිරි මහා නා හිමිවරු බැහැදකී..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (2) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදුටුවෙිය. මල්වතු මහා නා හිමි ප්රමුඛ මහා…
සුළං විදුලි කුළුණේ කොටසක් දොඹකරය මතට කඩාවැටෙයි
මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නරුවිලික්කුලම් වෙරල ආසන්නයේ ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩාවැටීමෙන් රියදුරු සුලු තුවාල ලබා බේරී ඇතැයි වාර්ථාවෙයි. නරුවිල්කුලම් වෙරල ආසන්නයේ පෞද්ගලික් කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉදිකරමින් ඇති සුලං විදුලි බලාගාරයට අයත් කුළුණු…