මගීන් දඩමීමා කරගෙන ජවිපෙ අනුරගේ වෘත්තිය සමිති දුම්රියේ නටපු සෙල්ලම් ඉවරයි..! ජනපති නිකුත් කල අලුත්ම ගැසට් නිවේදනය මෙන්න..!

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *