ජනාධිපතිවරණයකට සුදානම් වන්න..! ජනපති රනිල්ගෙන් ආණ්ඩු පක්ෂ නායකයන්ට පණිවිඩයක්..!

කඩිනම් ජනාධිපතිවරණයකට සූදානම් වන ලෙස ආණ්ඩුවේ පාර් ශව වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇති බව අපට වාර් තා වේ.

මේ අනුව ආණ්ඩුවේ මැතිවරණ යාන්ත්‍රණය අමාත්‍යවරුන් පස්දෙනකු එක්ව මෙහෙයවීමට නියමිත අතර ඒ සඳහා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශව රැසක් තම දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තාවේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *