මහ පොලොවේ දේශපාලනය දැවැන්ත වෙනසක..! නවතම ජනමත සමීක්ෂණයක තොරතුරු එලියට..!

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්තික වැඩපිළිවෙල සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන කාර්යය මණ්ඩල එකගතාව ශ්‍රි ලංකාවට ලැබීම යන කරුණු ද්විත්වය මත එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන ප්‍රසාදය සියයට 38කින් ඉහළගොස් ඇති බව ශ්‍රි ලංකාවේ…

ලංකාව චීනයේ පන්සලක් හදයි…! සුදු තුරඟ විහාරාධිපති හිමි හමුවේ ජනපති රනිල්ගෙන් සහතියක්..!

චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ  ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීම කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. “සුදු තුරඟ” විහාරස්ථානයේ…

අයි.එම්.එෆ් දෙවන වාරියකය අනුමතයි…!

ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබේ. සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව දෙවන වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක්…

රුවන් – ප්‍රංශ තානාපති හමුවක්..!

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එච්.ඊ.ජීන් ෆ්‍රැන්සුවා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී (18) පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීමට ප්‍රංශයේ සහාය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහි දී…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට පූර්ණ සහාය ලබා දෙනවා..! චීන මුදල් අමාත්‍යවරයා සහතික වෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං (Liu Kun) මහතා පැවසීය. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ…

අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට ඝර්ම කලාපීය රටවල් කේන්ද්‍රකර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බවට ජනපතිගෙන් ප්‍රකාශයක්..!

ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත රුකුලක් ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ලෝකයට ආවේණික ශාඛ…

මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්..!

සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බවය.

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය මෙන්න…!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාගැනීමට නියමිත දෙවන වාරික මුදල ඉදිරි සතියේදී හිමිවනු ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, එම අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවය. “ඉතාම සාර්ථක සාකච්ඡාවක් යනවා. අපි වැටිලා…

පළිබෝධනාශක නියාමනය කරන්න නියෝග..!

එකම  පළිබෝධ නාශකය  විවිධ නම්වලින් අධික මිලකට අලෙවි කිරීම වහාම නියාමනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ සහ කල්පිටිය ප්‍රදේශයේ ගොවි සංවිධාන කළ පැමිණිල්ලකට අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා මේ දැනුම් දීම…

පුර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍…

රි ලංකාවේ බිහිරිවුවන්ගේ ඹධ්‍යම සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් දශක 04 කට ආසන්න කාලයක් තිස්සේ විශේෂ අවශ්‍යතාවයන් (කථන අපහසුතා) ඇති අය හට රියදුරු බලපත්‍ර ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර, එම ඉල්ලීම අසාර්ථක විය. ඒ අනුව බිහිරිවුවන්ගේ මධ්‍යම සංගමය, මෝටර්…