දෙවියන්ට පිං දුන්නම ඇති..! කපුවන්ට සැප ගන්න දෙවියන්ට සල්ලි පුදන්න එපා..!
කපුවන්ට සුරසැප විඳිමට රට පුරා විවිධ දේවාලවලට සල්ලි හා රත්තරන් පිදීම නතර කර ඒ මුදල් දුප්පත් දරුවන්ට බෙදාදීමට බැතිමතුන් දැන්වත් කල්පනා කළ යුතුව ඇතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති. දෙවියන්ගේ පිහිට පතා කපුවන්ට මුදල් පිදිමෙන්…
යුක්තියෙන් ඊයේ බඩුත් සමග 1467ක් අත්අඩංගුවට..!
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. සැකකරුවන් 56 දෙනෙකු සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර මත්ද්‍රව්‍යවලට…
වැට් නිසා පවුලකට 40000ක් වැයවන කතාව අමු බොරුවක්..! බදු ප්‍රතිපත්ති උපදේශිකාවකගෙන් ප්‍රකාශයක්..!
වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත්…
ඉන්දියානු සාගරයේ භූ කම්පන වැලක්..!
යාවත්කාලීන කිරීම… December 29, 2023 08:45 am ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබේ. ඒ අනුව එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ…
යුක්තිය මෙහෙයුමෙන් බන්ධනාගාර පිරී ඉතිරේ..! රැදවියන් වෙනත් හිස් ගොඩනැගිලිවල රදවයි..!
රට පුරා පොලිසිය විසින් ක්‍රියාත්මක තිබෙන යුක්තිය මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාර පිරී ඉතිරී යමින් ඇත. මේ හේතුවෙන් රජය සතුව හිස් ගොඩනැගිරිවල රැඳවියන් තැබීමට පියවර ගැනීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරමින් සිටී. යුක්තිය…
ක්‍රිකට් කාපු අය මැතිවරණ වලදී පරිස්සම් වෙන්න..! කැප්ටන් කූල් රණතුංග අනතුරු අගවයි..!
ඉන්දියාව සමග එක් වී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ සියලුදෙනාව තමන් ඉදිරි මැතිවරණයකදී හෙළිකරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් හෙට සිට ආරම්භ වන නීතිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක…
කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි..!
මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. ලෝකය පුරා අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇති නමුත් කොරෝනා යළි පැතිරීමක් සම්බන්ධයෙන් බොරු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව රත්නප්‍රිය මහතා කීය….
ලංකා සතොස භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කරයි..!
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 55 කින්, අර්තාපල් සහ රතු කැකුළු…
ඉන්දියාවෙන් ශ්‍රී ලංකා දෙමල ජනතාව වෙනුවෙන් මුද්දරයක්…!
ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීමත් සමඟ ඔවුන් තම අයිතීන් දිනා ගැනීමටත් ගෞරවනීය ජීවිතයක් ගත කිරීමටත් විවිධ අරගල හා කැපකිරීම් කර ඇත. එවැනි තත්ත්වයක් තුළ කඳුකර ජනතාවට පිළිගැනීමක් ලැබීම අද සමාජය තුළ…
සැකකරුවන්ට දැඩි බලපෑම්..? චන්ද්‍රගුප්තා මරණය තෝරාගනී..?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා මරණ දඬුවම දක්වා ඔහුගේ පාර කපා ගනිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සඳහන් කරයි. ඖෂධ වංචාවට අදාලව දැනට අත්අඩංගුවේ සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් කිසිවකු ප්‍රකාශයක් ලබා නොදෙන බව රහස් පොලිස්…