යුක්තිය මෙහෙයුමෙන් බන්ධනාගාර පිරී ඉතිරේ..! රැදවියන් වෙනත් හිස් ගොඩනැගිලිවල රදවයි..!

රට පුරා පොලිසිය විසින් ක්‍රියාත්මක තිබෙන යුක්තිය මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාර පිරී ඉතිරී යමින් ඇත. මේ හේතුවෙන් රජය සතුව හිස් ගොඩනැගිරිවල රැඳවියන් තැබීමට පියවර ගැනීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරමින් සිටී. යුක්තිය…

ක්‍රිකට් කාපු අය මැතිවරණ වලදී පරිස්සම් වෙන්න..! කැප්ටන් කූල් රණතුංග අනතුරු අගවයි..!

ඉන්දියාව සමග එක් වී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ සියලුදෙනාව තමන් ඉදිරි මැතිවරණයකදී හෙළිකරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් හෙට සිට ආරම්භ වන නීතිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක…

ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකා දෙමල ජනතාව වෙනුවෙන් මුද්දරයක්…!

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීමත් සමඟ ඔවුන් තම අයිතීන් දිනා ගැනීමටත් ගෞරවනීය ජීවිතයක් ගත කිරීමටත් විවිධ අරගල හා කැපකිරීම් කර ඇත. එවැනි තත්ත්වයක් තුළ කඳුකර ජනතාවට පිළිගැනීමක් ලැබීම අද සමාජය තුළ…

සැකකරුවන්ට දැඩි බලපෑම්..? චන්ද්‍රගුප්තා මරණය තෝරාගනී..?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා මරණ දඬුවම දක්වා ඔහුගේ පාර කපා ගනිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සඳහන් කරයි. ඖෂධ වංචාවට අදාලව දැනට අත්අඩංගුවේ සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් කිසිවකු ප්‍රකාශයක් ලබා නොදෙන බව රහස් පොලිස්…

යුක්තියෙන් ඊයෙත් බඩු සමගින් 1422ක් අත්අඩංගුවට..!

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (27) වනදා සිට අද (28) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,422ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් 35 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි. එසේම,…

සිංහලයන්ගේ ප්‍රශ්න රැසකට විසදුම් ලබාදී අවසන්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන…

මැතිසභයේ විදුලි බිල කෝටි 07ක්..!

පාර්ලිමේන්තු සංකීර්ණයට අදාළව ඉකුත් මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළදී විදුලි බිලේ එකතුව රුපියල් හත් කෝටි තිස් එක් ලක්ෂයක් බවට වාර්තා වනවා. පාර්ලිමේන්තුවට විදුලි සබඳතා 12 ක් තිබෙන බවත්,ඉකුත් ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බිල රුපියල්…

ජනපතිවරණය කට උඩට එද්දි ජනපති ලේකම්ධූරය රාජපක්ෂ පිලට..?

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මාස කිහිපයක් ඉතිරිව ඇති මේ මොහොතේ ජනාධිපති ලේකම් ධූරයෙන් සමන් ඒකනායක මහතා ඉවත් කර එම තනතුර මහින්ද රාජපක්ෂ කල්ලියට ඉතා සමීපතාවක් දක්වන හිටපු නිලධාරියකුට ලබාදීමට සූදානමක් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට…

ජනපති රනිල්ගෙන් කැළණි යකා දිලිත්ට හීන් ටොක්කක්..!

පසුගිය සතියේ ජනාධිපතිවරන අපේක්ෂකත්ව සටනේ වැඩිම දුරක් දුවපු දිලිත් ජයවීර ෂැංග්‍රිලා හෝටලයේදි පැවති වෙඩිමකදී රනිල් මහින්ද හා වජිරට හමුවිය. එතනදී එහි සිටි හැමෝම උගුරට හොරා බෙහෙත් බිව්වේය. “මුං රොත්තටම දේවිද මේ කැළණි යකා” ලෙස එම ඡායාරූපයට සමාජ මාධ්‍ය…

ඉන්ටවල් ඉවරයි..! යුක්තිය අරඹයි..! පළමු දිනයේදීම පාතාලයෙක් බඩුද සමග අල්ලයි..!

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකල වැටලීමකදී ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයකු කටුනායකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී පොලිසිය සිදුකල වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු හීනටියන මහේෂ්ගේ ගෝලයකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත්…