පාදෙණිය නිරෝධායනෙන් හැංගිලා කිවුවා කියා කිපේ.. නඩුදමන්න යයි..!

නිරෝධානය මගහැර මින් සැඟවී සිටින බවට තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට චෝදනා කරමින් අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එසේ අපහාස කළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.

මෙම අසත්‍ය පුවත් පළ කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම් සහ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උවමනාව අනුව බවද ඔහු කියා සිටියේය.

එම සංගමය විසින් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *