නව පැණියක්..! දින 03න් සුව නොවුනොත් වෙද මහතා සියදිවි නසාගන්නා බවට ප්‍රකාශයක්..!
කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කරන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම මෙහි ඖෂධ වර්ග විසිහතරක් පමණ ඇතැයි ද ඔහු පැවසීය. දැනටමත් ලෝකයේ…
එලියන්ත වයිට් ෆේල්..! ධම්මික පැණිය අමු බොරුවක්.! කළ ගගට දැමු පවිත්‍රටත් කොරෝනා.!
එලියන්ත වයිට්ගේ උපදෙස් පරිදි කළ ගගට දැමු ධම්මික පැණිය පානය කළ කොරෝනා පැණිය සමාජගත කිරිමට මහත් ප්‍රචාරණයක් ලබාදුන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය…
නන්දසේන ජනපති වගේ නෙමෙයි..! මම පැහැදිලිව කිවුවා වරාය විකුණන්නේ නෑ කියලා – මෛත්‍රි
තමන් ජනාධිපතිධූරය දරන කාල සමය තුලද වරාය විකුණන්නට රටවල් රාශියකින් ඉල්ලිම් පැමිණි අතර වර්තමාන ජනාධිපතිවරයා මෙන් නොව තමන් කොන්ද කෙලින් තියාගෙන එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගින් සාකච්ඡා කර ඒ සියළු ඉල්ලීම් ප්‍රතික්ෂේප කල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල…
රංජන්ට ජනපති පොදු සමාව ළගදීම..! සම්බන්ධිකරණය ඩයනා ගමගේලු..!
වසර හතරක සිර දඬුවම් නියම වී සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ. ජනාධිපති සමාවෙන්න නිදහස ලැබූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්…
වරාය විකුණා දේශ ද්‍රෝහියෙක් වෙන්න එපා..!නන්දසේන ජනපතිට ජාතික සංවිධාන වලින් රතු එලි..!
වරාය ඇතුළු ජාතික සම්පත් අන්සතු කිරීමේ ක්‍රියාවලිය සමඟ මෙරට භයානක ඉරණමකට ගමන් කරමින් ඇතැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරයි. ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ වන විට රට…
ජනපති නන්දසේන යලිත් දණ නමයි..! මානව හිමිකම් පිළිබද හොයන්න ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරයි..!
මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ති‍්‍රපුද්ගල කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා.ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඞී…
සමහරු අවසර නැතිව PCR පරීක්ෂණ සිදුකරනවා..! ආසාදිත පුද්ගලයින් හැංගෙනවා..! යුධහමුදාපති
කොවිඩ්-19 වෛරසය සඳහා සිදුකරනු ලබන අනුමත පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කරමින් ඇතැම් පෞද්ගලික අංශයේ රෝහල් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු අවසරයක් නොගෙන ප්‍රාදේශීය වශයෙන් කුඩා රසායනාගාරවල සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීමට උත්සාහ දරණ බව විමර්ශණය වී ඇති බවට කොවිඩ් -19…
ධම්මික පැණිය බීලා මිය ගියත් දුකක් නෑ..! පවුලේ අයටත් දුකක් නෑ..! ඇමති පියල් නිශාන්ත
කොරෝනා සඳහා නිෂ්පාදනය කර ඇති පැණිය පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි. තමන් කොරෝනා ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට හෝ නැති දුකක් අනුර දිසානායක මහතාට ඇතිවීම මවිතයට…
ධම්මිකයා පිස්සෙක්..! මට පහරදුන්නා..! ෆෝන් එකත් පොලොවේ ගැහුවා..! වෛද්‍යවරයෙක් කියයි..!
රුපියල් කෝටියක වන්දි මුදලක් නොදුනහොත් තම දරුවාගෙන් පළිගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පැවසූ බව පහර කෑමට ලක් වූ බව කියන පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පවසයි. තමන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන්ට පහර දුන් බවත්…
නන්දසේන ගෝඨාභය වැනි රට පාවාදෙන පාලකයෙක් බලයට ගෙනඒම ගැන ඇත්තේ කණගාටුවක්..! මැදගොඩ හිමි
ශ්‍රී ලංකාව පාවා දුන් නායකයන් බලයට ගෙන ඒමට වෙහෙස වූ අයෙක් ලෙස ඉතිහාසයේ තම නම ලියැවෙනවාට කමන් වහන්සේ අකමැති බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්රශ්නය මෙරට ජනතාවගේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක්…