ජී.ඇල් දොට්ට : ළගදීම පොහොට්ටුවඑ නව සභාපතිවරයෙක්..!

පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්‍ෂයේ සභාපති ජී. එල්. පීරිස් උඩින් යවන බවත් සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක අද (22) පැවසීය. පක්ෂ මුලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ…

අගතියට පත් පකිස්ථානයට මෙරටින් තේ..!

පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වයන් පීඩාවට පත් ජනතාවට බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකාව විසින් තේ තොගයක් පාකිස්ථානයට පරිත්‍යාග කර තිබේ. පාකිස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා මෙම පරිත්‍යාග සිදු කර ඇත

මම IMF ගිවිසුමට යන්නේ රට දැනුවත් කරලා..! ජනපති රනිල් කතානායකට කියයි..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට පෙර අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.දැනට එළඹී ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

ලංකාවට දෙන ඉන්දීය මූල්‍ය ආධාර අත්හිටවූ පුවත අමු බොරුවක්..!

තවදුරටත් ඉන්දියාව ශ්‍රී ලංකාවට මුදල් ආධාර දීම අත්හිටුවා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ද්විපාර්ශවික ආධාර ලබා දෙනවාට අමතරව වෙනත් රටවල ආධාර ලබා ගැනීමටද ඉන්දියාව මැදිහත් වී ඇති බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය…

වැහැරුනු G.Lට නාකි මහින්ද අනුකම්පා කරයි..!

ජනාධිපති රනිලුයි – පොහොට්ටුවේ සමහරු අතරෙයි ඔය පොඩි පොඩි හැල හැප්පිලි තිබුනට මොකද , පොහොට්ටුවට දැන් ලොකුම වාතේ වෙලා තියන්නේ ඩලස්ගේ නිදහස කියල තමයි පේන්න තියන්නේ.. ඕන දැන් තවත් ප්‍රශ්නයක්…. ජී එල් ගෙ පොහොට්ටු සභාපති කමට මොකක් වෙයිද…

ආදරය විවාහය ගැන විමසන විට මම නිහඬයි – නයනතාරා වික්‍රමාරච්චි

කුඩා කාලේ සිටම සිහින මැව්වේ නිළියක් වෙන්න සිනේමා මගේ ප්‍රථම චිත්‍රපටයයි ජනතා සම්මාන 12කින් සහ මෙරට පවත්වනු ලැබූ සම්මාන උලෙළෙවලදී වසර කිහිපයක් නොකඩවාම ජනප්‍රියතම නිළියට හිමි සම්මානය ද ඇයට හිමි විය. දිගින් දිගටම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ජනතාව වැලඳ…

පාස්කු සිදුවීමට සැකකරුවෙක් වු මෛත්‍රි ඇමතිකම් ගත් එස්.එල්.එෆ්.පී මන්ත්‍රීන් ඉවත් කිරිමේ තැතක.?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමති ධුර ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පළමු පියවර ලෙස ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර,පසුව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පක්ෂ සාමාජිකත්වය…

විෂගෝර නාගයන් නිකංම නිකං ‘නයි ‘ කළ : ලිට්‍රෝ ටෙන්ඩරය..!

ටෙන්ඩර් වංචාවක් ගැන පවසමින් නාගානන්ද කොඩිතුවක්කු පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ලිට්‍රෝ සමාගම සම්බන්ධයෙන් දැක්වූ අදහස් සත්‍යයෙන් තොර බව ලිට්‍රෝ සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි . එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ නාගානන්ද කොඩිතුවක්කු මෙන්ම මෙකී චෝදනාව එල්ල කරන්නන් කරුණු…

වැටුප ලක්ෂ 8 1/2යි – භාෂාව අදාලම නෑ – කොරියාවේ රැකියා අවස්ථා රැසක්

වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියාව තුළ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් හෝ NVQ සහතික නොමැතිව වුවද ඒ සඳහා අයදුම් කළ හැකි බවත්, වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති වයස අවුරුදු 45 දක්වා…

මරු සරල ජනපති..! එදා පෙට්ටියට දාලා වහපු ගෝඨාගේ පෑන ලක්ෂ 20යි…!

බැලූ බැල්මට මේක නිකන්ම නිකන් සාමාන්‍ය පෑනක් වගේ පෙනුණට මේ පෑන පිටුපස කවුරුත් නොදන්න කතාවක් සැඟවිලා තියෙනවා. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනධිපති ධුරය සඳහා අස්සන් කරපු දා ඉඳලා ධුරයෙන් ඉල්ලා අස්වුණු දවස වෙන තුරුම පාවිච්චි කළේ එකම එක…