එකා එකාව උස්සගෙන යන්න එපා..! මාව උස්සන්න.! සජිත් අරගලකරුවන්ට කියපු කතාව..!

ගොල්ෆේස් අරගලකරුවන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ අද (26) සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ එළඹෙන නොවැම්බර් මස 02 වන දා කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයසම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටයි. මෙම සාකච්ඡාව සඳහා පසුගිය අරගල සමයේදී ජාතික රූපවාහිනයට කඩා වැදුණු ධානිෂ්…

විමුක්ති,අධිකාරි ඇතුළු කළු තොප්පිකරුවෝ නැත්නම් 22වන සංශෝධනයක් නෑ..! මහාචාර්ය රොහාන් සමරජීව

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමේ සම්පූර්ණ ගෞරවය සාමකාමි ජන අරගලය ආරම්භ කළ විමුක්ති දුෂාන්ත කැදවුම්කාරිත්වය දරන ගුණරත්න අධිකාරි සමාජ මාධ්‍ය ප්‍රධානත්වය දරන Black Cap Movement සංවිධානයට හිමිවිය යුතු බව සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපා‍රයේ…

සැම්පාට කොරෝනා..!

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාදඟ පන්දුයවන ක්‍රීඩක ඇඩම් සැම්පා ට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය. ඔහු අද (25) ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයට එක වන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් ඔවුන් පැහැදිලිව කරුණු දක්වා නොමැත. ශ්‍රී…

සිංහ – කැන්ගරු සටන අද : ශ්‍රී ලංකාවට ලෝක ශූර ඔස්ට්‍රේලියාව පරාජය කළ හැකි ද?

2022 ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ දෙවැනි තරගය ලෙස ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඔක්තෝබර් 25 වැනිදා) තරග වදියි. මෙම වටයේ කණ්ඩායම් දෙකම සහභාගි වන 02 වැනි තරගය මෙයයි. ශ්‍රී…

වයස 12ට අඩු දරුවන්ව මහණ කරන්න බෑ..! රුහුණ සරසවියේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි.!

විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් තමා වහාම වාර්තාවක් කැඳවී යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවැසීය. කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනැවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි  විවිධ පාර්ශ්ව වෙතින්…

බ්‍රිතාන්‍යයේ පාලනය ඉන්දීය සම්භවයක් සහිත රිෂි සුනාක්ට – CBK සුබපතයි

තම ප්‍රතිවාදියා වූ පෙනී මෝර්ඩන්ට්ද කන්සර්වටිව් නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක්ක න්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් විය. පෙනී මෝර්ඩන්ට් නායකත්ව තරඟයෙන් ඉවත්වන අවස්ථාව වන විට රිෂි සුනාක් හට ටෝරි මන්ත්‍රීවරු 200කගේ…

ජනපති රනිල්ගේ 22 ජයගැනීමත් සමගින් බැසිල් ඇතුළු රාජපක්ෂ පිලට කණේ පහරක්..!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මේ අනුව එය 21 වන සංශෝධනය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වනු ඇති. තුන්වනවර කියවීමේ ඡන්ද විමසීමේදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 174 ක් ලැබුණු…

Breaking: ටී.එන්.ඒ මන්ත්‍රින් 05ක් දිවිත්ව පුරවැසියන්ලු..!

ආර් සම්බන්ධන් නායකත්වය දරන දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රිවරුන් 05දෙනෙක් ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තන් බව අපට වාර්තා වේ. දිවිත්ව පුරවැසිභාවය හිමි අයවළුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය දැරිමට නොහැකිවීම ඇතුළු සුවිශේෂි කරුණු රාශියක් ඇතුලත් 22වන සංශෝධනය සම්මත වු වහාම ඔවුන්ගේ මන්ත්‍රිධූරයන් අහෝසි…

ආබාධිතයන්ගේ ලිංගික සතුට..! කියවන්නම ඔනේ එකක් මේක..!

මට මේ කතාව දකින්න ලැබුනෙ ස්ලට්එවර් සීරීස් එකෙන්. ස්ලට්එවර් කියන්නෙ වයිස් කියන ඉතාම ආකර්ශනීය, ඔලුව බම්ප් කරනසුලු වැඩකරන මීඩියා හවුස් එකෙන් කරන වෙබ් සීරීස් එකක්. කාලි සියොර්ටිනො කියන මේ වෙද්දි මං උමතුවෙන් ඉන්න කෙල්ල තමයි ඒක ප්‍රොඩියුස් කරන්නෙ….

අද සිට කුකුල්ලුන්ට රජ මගුල්..!

අද සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1080ක් දක්වා අඩු කර තිබෙනවා