ෂේන් වෝන්ගේ අවසන් කැමති පත්‍රය මුල්වරට එළියට

දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ඔහුගේ වත්කම් ඥාතීන් අතරේ බෙදා දෙන ආකාරය ද එහි සඳහන්ව තිබේ. මෙහිදී සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ…

ඩයනා වරදක් සිදුකර ඇත්නම් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ -මහෙස්ත්‍රාත්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේය. ඩයනා ගමගේ…

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද?

අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කොහොමදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විමසීය. ඔවුන්ට ඇඳුම් පැළඳුම් බෙල්ට් එක පවා දෙන්නේ දෙන්නේ මිනිස්සු . අවුරුදු 75 ක දේශපාලන සාපය මොකක්ද?අනුර දිසානායකලා…

රජයේ සේවකයනට ගුරු වෘත්තියට වරම්

උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීනට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ….

ගෝඨාගේ කොමිසමක තීන්දු කුණු බක්කියට..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ  කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරියට පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අභියාචනාධිකරණය දැනුම්…

පනත් දෙකකට කතානායකගේ සහතිකය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට  සහ පුනුරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට  අත්සන සහතික කළ බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවට අද  දැනුම් දුන්නේය. මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත විය.

මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 11 වන දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැදවීම සිදුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා…

එල ෆවුසි ඇතුලට…!

ඒ.එච්.එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. අද (09) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා දිවුරුම් දුන්නේය. සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ…

මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයට ?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අවශ්‍ය මූලික වියදම් සඳහා මුදල් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට නිසි ප්‍රතිචාර ලබානොදුණහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී….

සංචිතය ඩොලර් බිලියන 2 පනී

2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,120 ක් හෙවත් ඩොලර් බිලියන 2.12 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව  කියා සිටී. මෙය 2022 දෙසැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර්…