නිදහස් දා වැසෙන පාරවල්..!

75 වැනි ජාතික  නිදහස්  සැමරුම උත්සවය නිමිත්තෙන් පෙබරවාර මස (4) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ගාලුපාර, බම්බලපිටිය, බාලදක්ෂ මාවත හංදියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා  උත්සවය පැවැත්වෙන කොටස හෙට (3) පස්වරු 2.00…

ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ජනතාවට ලබා දිය හැක..! ජනපති රනිල්

යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද ජනාධිපතිවරයා පෙන්වා…

කොරේ පිටට මරේ…! මොරටුව පුංචි ඇඟළුම්හල ගින්නට බිලි..!

මොරටුව රාවතාවත්ත හයවැනි පටුමගේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක ඇති වු විශාල ගින්නෙන් දේපලවලට දැඩිලෙස හානි සිදු වී ඇති බව මොරටු මහනගරසභා ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර ප්‍රධාන නිලධාරි දුල්සිරි කුමාර මහතා පැවසීය. මොරටුව මහ නගරසභාවේ ගිනි…

රාජ්‍ය ආයතන වලට ණය බෑ..! ජනපති නියෝගයෙන් මැතිවරණ කොමිසම මිලින වෙයි..!

රාජය ආයතන වලට ණයට වැඩකිරිම තහනම් කරමින් පනවන ලද ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ. මේ අසීරු අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම කටමැත දොඩවමින් අත්තනෝමතිකව ලහිලහියේ සූදානම් වන අතර,…

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්..!

2022 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට  අමෙරිකානු ඩොලර් මිලියන 3,789ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 වසරේදී මෙරටට ලැබී තිබුණි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,491කි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ…

නිදහස් වේදිකාවේ ඇදකුද සොයමින් රූගත කළ NGO කුක්කෝ දෙකක් මාට්ටු..!

75 නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර ඉදිකරමින් පවතින වේදිකාව ඇතුලු ස්ථාන ඡායාරූප ගතකරමින් සිටි අරගල ක්‍රියාකාරි සමාජිකයකු හා සමාජිකාවක  අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය පවසයි. මොවුන් දෙදෙනා පෙරේදා රාත්‍රි 8..00 ට පමණ එම ස්ථාන අනවසරන් ඡායාරූප…

ලංකාවේ තත්වය හොදදැයි බලන්න ජර්මන් නියෝජිතයෝ ලංකාවට..!

ජර්මන් ජාතික සංචාරක නියෝජිතයෝ 30 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක්  දින 07 ක අධ්‍යයන චාරිකාවක් සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ . ඔවුන් මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ හබරණ , දඹුල්ල , මහනුවර , නුවරඑළිය ,…

කොමිෂන් සභාවලට අයදුම්පත් කැඳවීම ඇරඹේ..!

මැතිවරණ කොමිෂන්  සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් පත්කිරීමට අයදුම්පත් කැඳවීම අද (1) සිට ආරම්භ කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. අයදුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීම අද පුවත්පත්වල පළ වේ. අයදුම්පත් බාරගැනීම ලබන 15…

නරක්වූ කිරිපිටි විකුණා මිල්කෝ ප්‍රධානියෙක් මිලියන 100 කට විදලා..!

මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි සත්ව ආහාර සඳහා විකිණීමේ ටෙන්ඩරයකින් රුපියල් මිලියන සීයක් ගසා කෑ බව කියන මිල්කෝ  ප්‍රධානියකු ගැන අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙි. අදාළ ටෙන්ඩරය  ලබාදීම සඳහා රුපියල්  මිලියන සීයක් අල්ලස් ලබා ගැනීම මගින්…

වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. එතුමිය සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද දූත පිරිස ලෙස දිවයිනට පැමිණ ඇත. ඔවුන් ඊයේ (31) රාත්‍රී…