උතුරු නැගෙනහිර ගැටලුව විසදන්න ජනපති රනිල්ගෙන් සර්ව පාක්ෂික සමුළුවක්
උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට අදහස් කරගෙන සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසුව සර්වපාක්ෂික සමුළුව කැඳවීමට කටයුතු කෙරෙනු ඇතැයිද …
ප්‍රචාර අසත්‍යයි..! රටේ කිසිදු ඉන්ධන හිගයක් නෑ..! රජය සතු ඉන්ධන තොග ගැන ඇමති කාංචනගෙන් විශේෂ නිවේදනයක්
රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ, අද (23) පෙරවරු 8.30 වන විට…
අද කෑගහන විපක්ෂය එදා අභියෝග වලට බයේ හැංගුන අභියෝගාත්මක අවස්ථාවේ නොබියව රට බාරගත්තේ ජනපති රනිල්..! උපුල් මාලේවනගෙන් ප්‍රකාශයක්.!
හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය මෙන්ම දුර්වල රාජ්‍ය පාලනය නිසා අකර්මණ්‍ය වූ රටේ වගකීම භාර ගන්නා ලෙස අවස්ථා කිහිපයකදීම සජිත් අනුර ප්රමුඛ විපක්ෂයට ආරාධනා ලැබී තිබියදී තම ආර්ථික විශේෂඥයින්ගේ අදහස් නිසා එම ආරාධනාවන්…
13 පිළිබඳ සර්වපාක්ෂික හමුවක්
13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සර්වපාක්ෂික හමුවක් කැඳවීමට නියමිත බව අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් සියලු පළාත්වලට ස්වයං පාලනයක් ලැබෙන බවට තේරුම් ගත යුතු බවයි….
වසර තුනකදී හත්දාහක් මගමරුවාට බිලිවෙලා
දිවයින පුරා පසුගිය වසර තුනේදී (2020 2021 සහ 2022) සිදුවී ඇති රිය අනතුරුවලින් හත් දහස් එකසිය හැත්තෑ දෙදෙනකු (7172) මරුමුවට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එම වසර තුනේදී සිදුවී ඇති මුළු රිය අනතුරු ගණන 67,687 කි. රිය අනතුරුවලින්…
ජනපති රනිල් , ජනපතිවරනයට වියදම සොයයි..!
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ. මැතිවරණ කොමිසමේ…
ජනපති ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි…!
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගනු ලැබූ අතර සුවිශේෂී සාකච්ඡාවකද නිරත විය . දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක්…
ජාතික උද්ධමනයේ වාර්තාගත පහළ යාමක්..!
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 ජූනි මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 10.8% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව පවසයි. 2023 මැයි මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 22.1% ක් ලෙසින් වාර්තා විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2023 මැයි මාසයේ දී…
ශක්තිමත් ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම ජනපති රනිල් අවධාරණය කරයි
සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය ශ්‍රි ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය රට තුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද…
තිරිඟු පිටි මිල යලි පහළට…!
සෙරන්ඩිබ් සහ ප්‍රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ යනු ඇති.