ණය නොගෙව්වහම රට ගොඩද..? කොරෝන කාලේ වාරික නොගෙවා ආතල් අරන් ඔබ කාපු කට්ට අමතකද..? Lankan People ආන්දෝලනාත්මක සටහනක්..!
ණය නොගෙව්වහම රට ගොඩද..?කොරෝන කාලේ වාරික නොගෙවා ආතල් අරන් ඔබ කාපු කට්ට අමතකද..? දේශීය විදේශීය විජාතික කුමන්ත්‍රණ නායකත්වය ලබා දුන් ගාලු මුවදොර අරගලයේ පිහිටෙන් තමන්ට ජීවිතේ කෙදිනකවත් ජනමතයෙන් නොලැබෙන ජනාධිපති පුටුවේ ඉඳගත් වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී…
එදා රහසේ සිදුකල කළු තොප්පිකරුවන්ගේ මහා පාවාදීම අද එලිපිටම..! Lankan People සියළු තතු හෙලිකරයි..!
ගාලු මුවදොර ක්‍රියාත්මක වූ ජන අරගලය තුළ ප්‍රධාන සංවිධානයක් ලෙස කටයුතු කළ කළුතොප්පිකරුවන්ගේ ව්‍යාපාරය එම අරගලය තුළ රහස් කුමන්ත්‍රණයක් දියත් කරමින් ජනතා අභිලාෂයන් නොතකා හැර සිය පටු දේශපාලන අභිලාෂයෙන් ඉටු කරවා ගැනීම සඳහා මහා පාවාදීමක් සිදුකල බවට සාධාරණ…
පණතක් නැතිව බලයක් නැතිව හිතුමනාපෙට වියදම් කරන ජනසභා මුදල් පණත පැරදුනොත් නැවත ගෙවන්නේ කරුද..? Lankan People සටහනක්..!
ජනමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැයශීර්ෂයට මුවා වෙමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් හට රැකියා අවස්ථා ලබාදීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යාපෘතියක් පිළිබඳව ඔබ දැනුවත්ද..? ජන සභා ලේකම්…
පොහොට්ටු මැති ඇමතිවරුන් 12ක් එජාපයට..?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රවරුන් දොළොස් දෙනකු එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට සූදානම් වන බව වාර්තා වෙයි. දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රභලයන් මෙම කණ්ඩායම අතර වන අතර දැනට කැබිනට් අමාත්‍ය දුර දරන අය මෙන්ම, රාජ්‍ය අමාත්‍ය දුර…
පොහොට්ටුව ලකුණ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ.. අපේක්ෂක රනිල් විය හැකියි..
තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල්…
ගාසා තීරයට රනිල්ගෙන් පාසලක්..!
ගාසා තීරයේ පවතින යුද්ධය අවසන් වූ පසු එම ප්‍රදේශයේ පාසලක් ඉදිකිරීමට තමන් පොරොන්දු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පලස්තීන රාජ්‍ය බිඳ දැමීමට ශ්‍රී ලංකාව කිසි දිනක සහාය පල නොකරන බවත් පැවසූ ඔහු මෙම යුද්ධය…
තලතාගේ යෝජනාව ජනපති පිලිගනී..! SJB 80%ක් සමග රනිල් අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට..!
ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණ හා පොහොට්ටුව ලකුණ හැර අලුත් ලකුණකින් තරඟ වදින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. එම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අපේක්ෂකයෙකු ලෙස පක්ෂ ගණනාවක් නියෝජනය…